ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 337

රට ගමන් තහනම නිසා සන්දීප් ලමිච්චන් තුන්කොන් තරගාවලියෙන් එළියට විසිවෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන නේපාල සංචිතයෙන් පා දඟ පන්දු යවන ක්‍රීඩක සන්දීප් ලමිච්චන්...

ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සැකසීමට විශේෂඥ කමිටුවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සැකසීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් එම පත්කිරීම සිදුකර ඇති අතර, එහි...

74 වැනි ජාතික මල්ලවපොර ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවලිය පසුගිය 18 සහ 19 යන දිනවල කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා. ගුවන් හමුදා කාන්තා මල්ලවපොර...

හතුරු වැඩ අල්ලන්න බංග්ලාදේශයට

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර තනතුරෙන් හදිසියේ ඉල්ලා අස්වූ රසල් ඩොමින්ගෝගේ අනුප්‍රාප්තිකයා ලෙස පත් පත්කෙරුණු චන්දික හතුරුසිංහ අද දිනයේ...

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් කණ්ඩායම් දෙක අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට තවමත් අවස්ථාව

2021 - 2023 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශුරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණේ රැඳී සිටීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියව ලැබී...

කැන්ගරුවන් පැරදූ ඉන්දියානුවන් ටෙස්ට් තරගාවලියේ තව දුරටත් පෙරමුණේ

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන ටෙස්ට් තරගය කඩුලු 06කින් ජය ගන්නට ඉන්දීය කණ්ඩායම අද (19) සමත් වුණා. ඒ, අනුව...

ඉන්දීය ක්‍රිකට්වලට මරු පහරක් එල්ල කළ චේතන් ෂර්මා තනතුරෙන් එළියට

ඉන්දීය තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව ඉන්දීය මධ්‍ය වාර්තා කරනවා. ඒ, අනුව ඔහුගේ ඉල්ලා...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළට

2023 වර්ෂය සඳහා ජාතික කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ තරග ගාස්තු ඉහළ නැංවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ, අනුව...

IPL කාන්තා තරගාවලියේ ක්‍රීඩිකා වෙන්දේසියේ දී ඉන්දීය සුපිරි ක්‍රීඩිකා මන්දනාට ඉහළ මිලක්

2023 කාන්තා අයි.පී.එල්. වෙන්දේසිය මේ වනවිට පැවැත් වෙනවා. පළමුවරට පැවැත්වෙන 2023 කාන්තා අයි.පී.එල්. තරගාවලියේ වෙන්දේසියේ දී ඉන්දීය සුපිරි පිතිකාරිනියක වන...

නවසීලන්ත තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම රදැල්ලට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයට පෙර රදැල්ලේ දී නේවාසික පුහුණු කඳවුරකට එක්වීමට නියමිත බව වාර්තා වනවා. පෙබරවාරි 16...

සතියේ ජනප්‍රියම පුවත්