ආසියානු කුසලානය සඳහා බංගලි සංචිතය නම් කෙරේ

2023 ආසියානු කුසලානය සඳහා බංග්ලාදේශය ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එක්දින නායකත්වයෙන් තමීම් ඉක්බාල් ඉවත්වීමත් සමඟ බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වයට ශකීබ් අල් හසන් පත්කළ අතර, ආසියානු කුසලානයේ දී මෙම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඒ අනුව ඔහුට පැවරෙනවා.

මෙම සංචිතය සඳහා මෙවර එල්.පී.එල් තරගාවලියේ දී පිත්තෙන් ඉහළ දක්ෂතා දැක වූ තව්හිඩ් රිඩෝයි ද ඇතුළත්ව සිටිනවා.

ආසියානු කුසලානය සඳහා නම් කළ බංග්ලාදේශ සංචිතය පහතින්.

ෂකීබ් අල් හසන්, ලිටන් දාස්, ටැන්සිඩ් හසන් තමීම්, නජ්මුල් හොසේන් ශාන්තෝ, තව්හිඩ් රිඩෝයි, මුෂ්ෆිකර් රහීම්, මෙහෙදී හසන් මිරාස්, තස්කින් අහමඩ්, මුස්තාෆිසුර් රහ්මාන්, හසන් මම්හුඩ්, මහේදි හසන්, නසුම් අහමඩ්, ෂමීම් හොසේන්, අෆීෆ් හොසේන්, ෂොරිෆුල් ඉස්ලාම්, මොහොමඩ් නයිම්, එබඩොට් හොසේන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46