බෙන් ස්ටෝක්ස් තීරණය රිවස් කරයි

ජාත්‍යනතර එක්දින පිටියට සමුදෙමින් ගෙන තිබූ තීරණය ආපසු හරවන්නට එංගලන්ත සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් තීරණය කර ඇති බව ජාත්‍යනතර ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව එංගලන්ත ක්‍රිකට් ප්‍රධානීන් ඔහුගෙන් සිදුකළ ඉල්ලීම පිළිගනිමින් එළෙඹෙන එක්දින ලෝක කුසලානය වෙනුවෙන් යළිත් එංගලන්ත කණ්ඩායම සඳහා එක්වීමට බෙන් තීරණය කර ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

මෙම තීරණයත් සමඟ බෙන් ස්ටෝක්ස් විශේෂඥ පිතිකරුවෙකු ලෙස එංගලන්ත පිළේ මැදපෙළ ශක්තිමත් කිරීමට එක්වනු ඇති.

එංගලන්තය 2019 වසරේ ලෝක කුසලානය දිනා ගන්නා විට එම තරගයේ විශිෂ්ඨතම ක්‍රීඩකයා බවට බෙන් ස්ටෝක්ස් පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14