ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 192

2024 යුරෝපා පාපන්දු ශූරතාව ස්පාඤ්ඤයට (ඡායාරූප)

2024 යුරෝපා පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී එංගලන්තය ගෝල...

2025 චැම්පියන්ස් කුසලානයට එක්වීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ?

2025 ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා. මෙම තරගාවලියේ සියලුම තරග පාකිස්තාන තුළ පැවැත්වෙන...

ශ්‍රී ලංකා – ඉන්දියා 20-20 සහ එක්දින තරගාවලියේ කාලසටහනේ වෙනසක්

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ කාලසටහන වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා. එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක...

ශ්‍රී ලංකා තරග සංචාරයට සැලසුම් හදන්න ගාම්භීර් තේරීම් කමිටු ප්‍රධානීයා හමුවීමට සැරසෙයි

ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් එක්දින සහ විස්සයි විස්ස සංචිත තෝරා ගැනීම වෙනුවෙන් ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්,...

LPL නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුව කැන්ඩි නායක වනිඳු මගහරියි – යොවුන් ක්‍රීඩක චමිඳු ගැන නබීගෙන් සහතිකයක්

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් 05ක් එක් වෙමින් පැවැත්වෙන අතර එහි නායකයින්ගේ විශේෂ මාධ්‍ය හමුවක් අද (12) පැවැත්වුණා. ඒ...

ඉතාලිය ටෙනිස් ඉතිහාසයේ අමරණීය වෙයි

විම්බලන්ඩන් ටෙනිස් ඉතිහාසයේ කේවල කාන්තා ඉසව්වෙ අවසන් තරගයට සුදුසුකම් ලැබූ පළමු ඉතාලි ජාතික ක්‍රීඩිකාව ලෙස ඉතිහාසගත වන්නට ජස්මින් පලෝනී...

නායක රෝහිත් ෂර්මා ලෝක කුසලාන ත්‍යාග මුදලේ සිය ප්‍රසාද මුදල අත හරියි

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා විසින් තමන්ට ලෝක කුසලානය ජයග්‍රහණයෙන් ලද ප්‍රසාද ත්‍යාග මුදල අත් හැරීමට තීරණය කර...

Warne සම කිරීමට ජිමීට තවත් කඩුලු 05ක් ඕන – කොදෙව්වනුත් දැඩි අසීරුවක

එංගලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය නිමාවන විට සංචාරක කොදෙව්වන් කඩුලු 06ක් දැවී...

ගෝල් මාවල්ස්ට විශිෂ්ට ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 14 වැනි තරගයේ දී කැන්ඩි ෆැල්කන්ස් කඩුලු 8කින් පරාජය කරන්නට ගෝල් මාවලස් සමත් වුණා. දඹුල්ල අන්තර්ජාතික...

කෝපා අමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට කොලොම්බියාව එයි

දෙවැනි අවසන් පූර්ව තරගයේ දී උරුගුවේ කණ්ඩායම පරාජය කළ කොලොම්බියාව කෝපා ඇමෙරිකා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා...

සතියේ ජනප්‍රියම පුවත්