ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 184

2024 නැගී එන ආසියානු කුසලානයට එක්ව ශ්‍රී ලංකා සංචිතය නම් කෙර්

2024 නැගී එන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ළහිරු උදානගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව...

ශ්‍රී ලංකා – කොදෙව් පළමු 20-20 ගැටුම අද රාත්‍රියේ (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය අද (13) දඹුල්ලේ දී ආරම්භ වනවා. තරගය...

20-20 වාර්තා බිඳ දමමින් ඉන්දියාව ගොඩනැඟූ වාර්තාගත ලකුණු පුවරුව

ජගත් 20-20 පිටියේ කණ්ඩායමක් රැස්කළ දෙවන ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ ලියා ගන්නට ඉන්දීය කණ්ඩායම අද (12)...

සංජු සැම්සන්ගෙන් 20-20 පිටියේ සුපිරි වාර්තාවක්

ජාත්‍යන්තර 20-20 පිටියේ ඉන්දියාව වෙනුවෙන් දෙවන වේගවත්ම ශතකය රැස්කළ පිතිකරුවා බවට පත් වන්නට සංජු සැම්සන්ට අද (12) හැකියාව ලැබුණා. සංචාරක...

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සිව්වන තරගයත් පරාදයි

කාන්තා පන්දුවාර 20 -20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව සිව්වන පරාජයත් වැළඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (12) සිදු වුණා. ඒ,...

කොදෙව්වන් සමඟ පළමු 20-20 තරගය එන ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟ තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය හෙට (13) ආරම්භ වනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී...

ශ්‍රී ලංකා – කොදෙව් විස්සයි විස්ස තරගාවලිය හෙට දඹුල්ලේ දී ඇරඹෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලිය හෙට (13) දඹුල්ලේ දී ආරම්භ වනවා. ඒ, අනුව විස්සයි විස්ස...

හිටපු ප්‍රබලයින් රැසක් මහ මැතිවරණ සටනින් ඉවතට

පසුගිය වර පාර්ලිමේන්තුව නියෝජන කළ මැති ඇමතිවරුන් රැසක් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව ප්‍රකාශකර තිබෙනවා. ඒ, අනුව එක්සත්...

Update:- පාකිස්තානය එංගලන්තය හමුවේ පළමු ටෙස්ට් තරගය ඉනිමකින් පරදියි

සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම හමුවේ පාකිස්තානය මීට ටික වේලාවකට පෙර (11) පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 47කින් පරාජයට...

ඉනිමක පරාජයකින් බේරීමට පාකිස්තානයට කඩුලු 03ක් – තරගයේ අවසන් දිනයත් අදයි

එංගලන්ත - පාකිස්තාන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය මේ වනවිට (11) ආරම්භ වී තිබෙනවා. ඊයේ (10) දිනයට තරගය නතර කරන...

සතියේ ජනප්‍රියම පුවත්