තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ T20 පිටියේ විශිෂ්ටතම ක්‍රීඩකයින් දසදෙනා අතරට වනිඳුත්

ජාත්‍යන්තර පන්දුවාර 20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ ඔහු රැඳී සිටි 07 වැනි ස්ථානයේ සිට 06 වැනි ස්ථානය දක්වා යි.

වනිඳු එම ස්ථානය අත්පත් කරගැනීමට ප්‍රසාද ලකුණු 200ක් හිමිකරගෙන තිබෙනවා.

වනිඳු හසරංග මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ දී ද වැඩි දක්ෂතා අතරට පන්දු යැවීමෙන් ද පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

පිතිකරණයෙන් හිතූ තරම් සාර්ථක නොවුණ ද, ඔහු මෙම ස්ථානය ලබාගැනීමට මෙම වසරේ දී දඹුල්ලේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තරගාවලිය වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා.

මෙම ලැයිස්තුවේ මුල් තැන එංගලන්තයේ ලියෑම් ලිවින්ග්ස්ටෝන් හට හිමිව ඇති අතර දෙවැනි තැන හා තෙවැනි ස්ථානය පිළිවෙළින් නේපාලයේ ඩිපේන්ඩ්‍ර සින්ග් සහ ඉන්දියාවේ හර්දික් පාණ්ඩ්‍යාට හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48
Video thumbnail
පක්ෂ 50කට ආරාධනා කළා..කැම්බල් නම් ශ්‍රී ලංකා තමයි..බය වෙන්න දෙයක් නෑ
02:31
Video thumbnail
හැකර්ලගෙන් බම්බු තමයි ගන්න වෙන්නේ..JVP එක හෙළුවෙන් නටන්නේ - චාමර ආණ්ඩුවට දුන්න සැර හින්ට් එක
02:44
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46