ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 135

හොංකොං ක්‍රිකට් ශූරයෝ දිවයිනට (ඡායාරූප)

2024 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (05) අලුයම දිවයිනට පැමිණියා. ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම අලුයම...

කිවියන්ට එරෙහි T20 හා එක්දින තරගාවලියේ ප්‍රවේශපත්‍ර ගැන දැනුම්දීමක්

සංචාරක නවසීලන්තය සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩාලෝලීන් හට ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නිවේදනයක්...

කැන්ගරුවන්ට තියුණු ජයක්

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 02ක තියුණු ජයක් වාර්තා කරන්නට සත්කාරක ඔස්ට්‍රෙලියාව මීට ටික වේලාවකට...

පළාත් පහකට අද තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා...

බෝඩර් – ගවස්කාර් කුසලානය ඉන්දීය ප්‍රබලයින් කිහිපදෙනෙකුගේ ම අවසන් තරගාවලිය වීමේ වැඩි ඉඩක්

මෙම මස අග දී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග පහකින් සමන්විත ටෙස්ට් තරග මාලාව ඉන්දීය ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ...

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ඉන්දියාව එක් අඩියක් පහළට

නවසීලන්තය සමඟ නිමා වූ ටෙස්ට් තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස පරාජයට පත්වීමත් සමඟ; ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ...

2024 හොංකොං සික්සස් කිරුළ ශ්‍රී ලංකාවට

2024 හොංකොං සික්සස් ශූරතාවය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ, අවසන් මහා තරගයේ දී ප්‍රබල...

භාරත පුත්තු කිවියන් ඉදිරියේ වයිට් වොෂ් වෙයි

ඉන්දියාව සමඟ පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජයගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායමට අද (03) හැකියාව ලැබුණා. ඒ,...

ශ්‍රී ලංකාව හොංකොං සික්සස් අවසන් මහා සටනට

2024 හොංකොං සික්සස් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ,...

පාකිස්ථානය හොංකොං සික්සස් අවසන් මහා තරගයට

2024 හොංකොං සික්සස් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබන්නට පාකිස්ථාන කණ්ඩායම අද (03) සමත් වුණා. ඒ, තරගාවලියේ පළමු අවසන්...

සතියේ ජනප්‍රියම පුවත්