මාස්ටර්ස් ලීගයේ ශ්‍රී ලංකාව කැන්ගරුවන්ට එරෙහිව අද පිටියට

ජාත්‍යන්තර මාස්ටර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (28) වඩෝදරා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගය දේශීය වේලාවෙන් රාත්‍රී 7.30ට ඇරඹෙනවා.

ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ නායකත්වය ශේන් වොට්සන් දරන අතර කුමාර් සංගක්කාර් විසින් ශ්‍රී ලංකා මාස්ටර්ස් පිල මෙහෙයවනවා.

මේ වනවිට ඔස්ට්‍රෙලියාව එක් තරගයකට මුහුණ දී කොදෙව්වන් හමුවේ එම තරගය කඩුලු 07කින් පරාජයට පත් වී ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි තරගය මෙය වන අතර පළමු තරගය ඉන්දියාවට පරාද වුව ද, දෙවැනි තරගය ජයගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජයට පත් කරමින්.

එබැවින් අද තරගය දෙපාර්ශ්වයටම තීරණාත්මක වනු ඇති.

ශ්‍රී ලංකා මාස්ටර්ස්වරුන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15