ක්‍රීඩා පුවත් | Sports News - පිටු අංක 10

එංගලන්ත ප්‍රහාරය හමුවේ සම සත්කාරක මෙක්සිකෝව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සම සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමන්නට එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ, සුපිරි 16...

සුපිරි පාපන්දු තරුව නේමාර් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී

බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර් ජූනියර් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බවට නිවේදනය කර තිබෙනවා. 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ, 16...

හාලන්ඩ්ගේ නෝර්වේ කණ්ඩායම ප්‍රබල බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමයි

අර්ලිං හාලන්ඩ්ගේ සුපිරි ගෝල ද්විතවයත් සමඟ පස් වතාවක් ලෝක ශුරයින් වූ ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම මෙවර FIFA ලෝක කුසලානයෙන් ඉවතට...

පාකිස්ථාන ටෙස්ට් නායකත්වය යළිත් බාබර් අසාම්ට

ෂාන් මසූඩ් පාකිස්ථාන ටෙස්ට් නායකතවයෙන් ඉවත් කිරීමෙන් පසු යළිත් පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් නායකත්වයට බාබර් අසාම් පත්කර තිබෙනවා. ඒ, අනුව පාකිස්ථාන...

සොනල් සහ මෙන්ඩිස්ගේ සාර්ථක පිතිකරණයෙන් ශ්‍රී ලංකාවට දෙවන දිනය අවසානයේ වැඩි ගෞරව

සත්කාර බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වනවිට වැඩි ගෞරව අත්කර ගැනීමට...

එංගලන්ත ඉදිරියේ ඉන්දියාවට අමිහිරි පරාජයක් – සූර්යවංශිට ජාත්‍යන්තර 20-20 වරම් හිමිවෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ තරග පහකින් සමන්විත 20-20 තරගාවලියේ පළමු තරගය ඉන්දියාව පරදා ජයගන්නට එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා. මැන්චෙස්ටර් හිදී...

යෙවාන් ඩේව්ඩ්ට සුපිරි ජයක්

ලොව ප්‍රමුඛ ෆෝමියුලා 3 තරගාවලියේ බ්‍රිතාන්‍යයේ සිල්වර්ස්ටෝන් හි පැවති අදියරේ ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේව්ඩ් එහි ස්ප්‍රින්ට් ඉසව්වේ දෙවන ස්ථාන...

මෙක්සිකානු ප්‍රේක්ෂකයින් නිසා සැප පහසු නින්දක් නැතිවෙතයි බියෙන් එංගලන්තයෙන් ආරක්ෂිත පියවරක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පසුගිය බදාදා පැවති තරගය සම සත්කාරක මෙක්සිකෝවට එරෙහි පරාජය වන්නටඉක්වදෝරයට සිදු වුණා. ඒ, අනුව ඉක්වදෝරයට මෙවර...

මෙසීගේ ඉතිහාස ගතවූ ගෝලයත් සමඟ ආජන්ටිනාව සුපිරි 16 දෙනාගේ වටයට

අඛණ්ඩව FIFA ලෝක කුසලාන තරඟ අටකදී ගෝල රැස් කළ පළමු ක්‍රීඩකයා බවට ආජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී පත් වුණා. මෙවර...

ළහිරු උදාර සහ මෙන්ඩිස් ශ්‍රී ලංකා පළමු ඉනිම ගොඩදමයි – ළහිරු උදාරගෙන් සුපිරි ඉනිමක්

ළහිරු උදාර සහ කමිඳු මෙන්ඩිස් එක්ව තුන්වන කඩුල්ලට එක්කර සාර්ථක සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිමහොඳ මට්ටමකට ගෙන එන්නට...

සතියේ ජනප්‍රියම පුවත්