දේශපාලන පුවත් | Political News - පිටු අංක 198

බ්‍රිතාන්‍යයට නව අගමැති මුහුණක් – ලාංකිකයින් 12කුත් මෙවර මැතිවරණයේ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය වසර 14කට පසු විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනු ඇතැයි පුරෝකථනය කර ඇති බව විදෙස්...

පාර්ලිමේන්තුවේ කියන හැමදේම ප්‍රවෘත්ති කර නොගන්න – කතානායක මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි (ඡායාරූප)

'පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ තත්කාලීන මාධ්‍ය භාවිතය' පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්පාර්ලිමේන්තුවේ දී ඊයේ (04) පැවැත්වුණා. ඒ කතානායක...

ජනපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් වෙනුවෙන් ගොනු කළ පෙත්සම විභාගයට දින ලැබෙයි

ජනාධිපතිවරයාගේ නිල කාලය අවසන් වන දින වකවානු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථ නිරූපණයක් ලබාදෙන තුරු දැනට සැලසුම් කර තිබෙන පරිදි...

ජාතික ජන බලවේගයෙන් හෙට අධිකරණයට පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වීම කල් දමන ලෙස ඉල්ලා ගොනු කරන ලද පෙත්සමට අතරමැදි පාර්ශ්වයන් ලෙස මැදිහත් වීමට ජාතික ජන බලවේගය තීරණය...

ශ්‍රීලනිප: යේ මහලේකම් මමයි – දයාසිරිගෙන් පාර්ලිමේන්තුවට ලිපියක් (නිවේදනය)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස කටයුතු කරන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අනීතික ව...

සම්පන්දන්ගේ දේහය අද ගුවනින් යාපනයට – හෙට ත්‍රිකුණාමලයටත් (ඡායාරූප)

අභාවප්‍රාප්ත ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු නායක ආර්. සම්පන්දන්ගේ දේහය හෙට (05) යාපනයෙන් ත්‍රිකුණාමලයට රැගෙන යාමට නියමිත ව තිබෙනවා. එම දේහය...

මන්ත්‍රී දයාසිරි ශ්‍රීලනිපෙ න් දොට්ට (නිවේදනය)

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලික ව අහෝසි කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වාගේ...

මාලිමාව වටා ජනයා එක් වෙද්දී ආණ්ඩුව වටා පක්ෂ එක් වෙනවා – අනුර කියයි (වීඩියෝ)

ජනතාව මාලිමාව වටා එකතු වෙද්දී ආණ්ඩුව ඊට මුහුණදීම සඳහා සියලු පක්ෂ එකතු කර ගනිමින් සිටින බව ජාතික ජනබලවේගයේ නායක...

ගොවියාටත් ඩොලර් අතට එන යුගයක් හදනවා – විපක්ෂ නායක (වීඩියෝ)

ගොවි ජනතාවටත් ඩොලර් ඉපයීමට හැකි යුගයක් බිහි කරන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ, සක්වළ...

එජාපයෙන් ජනපති ඉවත් ව පොහොට්ටුවට එනවනම්; සලකා බලනවා – සාගර කියයි (වීඩියෝ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගන්නේ නම්, ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීම...

සතියේ ජනප්‍රියම පුවත්