ගමට ඩිජිටල් ආර්ථිකයක් වැඩසටහන ඇරඹෙයි

අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන “ගමට ඩිජිටල් ආර්ථිකයක්” වැඩසටහනේ තවත් අදියරක් අද (26) පැවැත්වෙනවා.

ඒ රඹුක්කන පරාක්‍රම මහා විද්‍යාලයේ දී යි.

මෙම පාසලට අවශ්‍ය සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීම අද දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන්තවයෙන් සිදු කෙරුණා.

මෙකී වැඩසටහන යටතේ පාසල් 62ක් සහ පිරිවෙන් 42ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ පිරිනැමීම සිදු කෙරෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28