දේශීය පුවත් | Local News - පිටු අංක 494

ශ්‍රී පාද උඩමළුවෙන් පැන අතුරුදන්ව සිට හමුවූ තරුණයා මස්කෙළිය රෝහලෙන් ග්ලැන්කන් රෝහලට (වීඩියෝ)

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන පසුගිය 19 වනදා අතුරුදන් වූ තරුණයා ඊයේ (24) පස්වරුවේ...

‘රටවටා ජනමාධ්‍යවේදියෝ’ සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා

'රටවටා ජනමාධ්‍යවේදියෝ' සංවිධානයේ ප්‍රථම සංවත්සර මහා සභාව අනිද්දා (27) පැවැත්වෙනවා. මෙම සංවත්සර මහා සභාව කෑගල්ල අමාලි රෙසිඩන්ස් හිදී පෙරවරු 9.00ට...

රත්තරන් මිල යළි පහළට

මෙරට රත්තරන් මිල යළි පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ ආනයනකරුවන් පවසනවා. ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක්...

ෆොක්ස් හිල් රියදුරන් දෙදෙනාට ඇප

දියතලාව ෆොක්ස් හිල් ධාවන තරඟයේදී රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා ඇප මත මුදා හැර තිබෙනවා. එම රියදුරන් අද...

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිටදී 6ක් අත්අඩංගුවට

වවුනියාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලයඉදිරිපිටදී පුද්ගලයින් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදේශ ගමන් බලපත්‍ර කාර්යාලය ඉදිරිපිට...

අමාත්‍ය විජයදාසට වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24) වාරණ...

උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීම අද (24) සිදු...

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට චෝදනා පත්‍රයක්

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නවතම වාර්තාවකින් ශ්‍රී ලංකාවට චෝදනා රැසක් එල්ල කර තිබෙනවා. මානව හිමිකම්...

මත්ද්‍රව්‍ය සමඟ ගණකාධිකාරීවරයෙක් අත්අඩංගුවට

දීර්ඝ කාලයක්පුරා මත්ද්‍රව්‍ය බෙදාහැරීම සහ භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාර ගණකාධිකාරීවරයා අප්‍රේල් 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සැක සහිතයි

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාරගේ මරණය සැක සහිත බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පැවැත්වීම ප්‍රමාණවත් නොවන බව අනුරාධපුර පොලිසිය අධිකරණයට...

සතියේ ජනප්‍රියම පුවත්

?