ධාතුසේන රජුගේ වත්කම හොරා කාලා – නාමල්ගෙන් හෙළිදරව්වක්

අනුරාධපුර කලාවැවේ වැව් බැම්ම කඩා නිධන් කැණීම් කටයුතු සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම හෙළිදරව්ව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික කැඳවුම්කරු නාමල් කරුණාරත්න විසින් සිදු කරනු ලැබුවා.

වගකිව යුතු බලධාරීන්ගේ දෑස්වලට මුවා වී මෙම කැණීම් සූක්ෂ්ම ලෙසට සිදු කර තිබෙනවා.

කලාවැවේ වැව් බැම්ම බිඳ සිදු කර ඇති කැණීම් කටයුතු ගැන සෙවීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ දී දැකගන්නට ලැබුණේ කිසියම් අයෙක් හෝ පිරිසක් එක් ව මෙම සාපරාධී ක්‍රියාව සිදු කර ඇති බවයි.

කලාවැවේ ප්‍රධාන වේල්ල ආශ්‍රිත ව මෙම කැණීම සිදු කර ඇති අතර, ඒ පිළිබඳ ව අදාළ බලධාරීන්ගෙන් සිදු කළ විමසීමක දී ඔවුන් සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳ ව තමන් ද නොදන්නා බවත් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43
Video thumbnail
සිවුර ගැලවීමට විරුද්ධව භික්ෂූන් වහන්සේලා විරෝධතා පාගමනක
01:22
Video thumbnail
ඥානසාර හිමි වෙනුවෙන් මහා සංඝරත්නය පාරට බහී
03:53
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති බැහැදකින්න අගමැතිතුමිය එක්ක වසන්තත් යයි
02:02
Video thumbnail
බොරු පැමිණිලි ඇත්ත කරන්න ආණ්ඩුව රාජ්‍ය බලය පාවිච්චි කරනවා
05:38