දේශීය පුවත් | Local News - පිටු අංක 396

බීමතින් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙක් කානුවට වැටී මරුට

අද දින (26 ) සවස සීදූව පොලිස් වසමෙි මුතුවාඩිය මාර්ගයේ පුද්ගලයෙකු කානුවකට වැටී මියගොස් ඇති බවට සීදූව පොලිස් ස්ථානයට...

මංගල සමරවීරගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසින් පිස්තෝලයක් හමුවෙයි

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ නිවසේ තිබූ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝලයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම...

ලිට්‍රෝ ගෑස් සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි -ගෑස්වල අඩුවක් නැති බවටත් සහතිකයක්

ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මුදිත පීරිස් මහතා ඉල්ලා අස්වී තිබෙනවා. අද (26) දහවල් ඒ මහතා සිය ධුරයෙන් ඉල්ලා...

36 හැවිරිදි පුද්ගලයෙකුට මරු කැඳවූ රිය අනතුර

යාපනය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ ඔහු ගමන්ගත් යතුරුපැදිය වෑන්...

රාජකාරි වෙලාවේ කොටු පැන්නට; අනියම් බිරිඳගේ සැමියගෙන් ගුටි පූජාවක්

පානදුර පොලිස් කොට්ඨාශයට අයත් ඉහළ තනතුරක් හොබවන නිලධාරියෙකු සිය අනියම් බිරිඳ සමග සිටියදී අනියම් බිරිඳගේ සැමියාගේ අතට හසු වී...

සූක්ෂ්මව ගෙන ආ විදෙස් දුම්වැටි තොගය අල්ලයි

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකර ගෙන යමින් තිබූ රුපියල් ලක්ෂ පහළොවක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත...

ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වැඩ භාරගනියි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සැප්තැම්බර් මස 23 දින සිට ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් එයාර් වයිස් මාර්ෂල් සම්පත්...

සුපිරි දෙමහල් නිවසකට දිනකට රු:5000ක කුලියක් දී සූක්ෂ්මව ගෙන ගිය මත්පැන් පෙරිල්ල

කොටදෙනියාව පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ තාප්පවලින් වට වූ සුවිසල් දෙමහල් නිවසක හොර රහසේ පවත්වාගෙන ගිය කසිප්පු ස්කාගාරයක් වටලා පුද්ගලයින්...

තරුණයෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට

දීර්ඝ කාලයෙක සිට සිය යතුරුපැදිය යොදා ගනිමින් අයිස් සහ මත්කරල් ජාවාරමේ නිරත ව සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්‍යය බලකාය...

බාලවයස්කාර දැරිවියක් සමග අඹු – සැමි සබඳතා පැවැත්වූ තරුණයෙකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරිවියක් සමග අඹු - සැමි සබඳතා පැවැත්වූ කියන 20 හැවිරිදි තරුණයෙකුව කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාර තරුණයා...

සතියේ ජනප්‍රියම පුවත්