දේශීය පුවත් | Local News - පිටු අංක 384

කොට්ටාවේ දී වෑන් රථයක් ගිනිබත් වෙයි

මහරගම - කොට්ටාව පරණ පාරේ කොට්ටාව නගරයට ආසන්නයේ වෑන් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා...

පොලිසිය ඇතුළේ පොලිසියට තග දැමූ මැතිවරණ අපේක්ෂකයා අත්අඩංගුවට

මාරවිල පොලිසිය තුළ කළහකාරී ලෙස හැසිරුණු මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් දෙකෙහි...

ලොහාන් රත්වත්තේට අයත් ඩිෆෙන්ඩරයක් වාරියපොළ දී අනතුරක

පාදෙණිය - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ වාරියපොළ, දංගහමුල හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (25) පස්වරුවේ ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා. රථයේ වේගය...

රෑ කෑමට බිරියානි කෑ පාසල් සිසුවිය අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

හෝටලයකින් රැගෙන ආ බිරියානි ආහාරයට ගැනීමෙන් ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පාසල් දැරියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක්...

රත්නපුර නිවසකට වෙඩි ප්‍රහාරයක්

රත්නපුර, මාරපන, තලාව ප්‍රදේශයේ නිවසකට අද (26) අලුයම් කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම වෙඩි ප්‍රහාරයෙන් එම නිවසේ කිසිවෙකුටවත්...

හිමිකරුවෙක් නොමැති මෝටර් රථයක් මහරගමින් සොයාගෙන

මහරගම, පමුණුව පරණ පාරේ රෙදිපිළි වෙළඳසැලක් ඉදිරිපිට හිමිකරුවෙක් නොමැතිව දමා ගොස් තිබිය දී අද (26) උදෑසන මෝටර් රථයක් සොයාගෙන...

දුම්රිය සේවකයින්ට නිදහස් දුම්රිය අවසර පතක්

දුම්රිය සේවකයින්ට තම නිවස සහ සේවා ස්ථානය අතර ගමන් කිරීම සඳහා නිදහස් දුම්රිය අවසර පතක් ලබාදීමට රජය තීරණය කර...

පාලන මිලට සහල් තියනවා ද සොයා විමර්ශන

පාලන මිලට වඩා වැඩි මිලට සහල් අලෙවිකරන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍යාංශය පවසනවා. මේ අතර සහල් පාලන...

කාන්තාවන් දෙදෙනකුට අමානුෂික පහරදීමක්

මුහුණු ආවරණය කරගත් තිදෙනකු නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇති බව...

පුද්ගලයින් තිදෙනෙකුට මරු කැඳවූ රිය අනතුරු

ඊයේ (24) පස්වරුවේ ස්ථාන දෙකකින් මාරක රිය අනතුරු වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් තිදෙනකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. පොලිස්...

සතියේ ජනප්‍රියම පුවත්