මෙම සැකකරු සොයා පොලිසිය මහජන සහාය පතයි (ඡායාරූප)

අම්බලන්ගොඩ පොලිස් වසමේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඌරවත්ත ප්‍රදේශයේ දී පසුගිය 2024 වසරේ 11 මස 10 දින වෙඩි තබා කාන්තාවක් සහ පිරිමින් පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

බටපොල, පන්සල පාර ඉදිරිපිට, පොල්හුන්නාව ලිපිනයේ පදිංචිව සිටි වැල්ලගේ චමත් හර්ෂක පැතුම් නැමැති මෙම සැකකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඒ, අනුව පහත ඡායාරූපවල සිටින සැකකරු පිළිබඳව තොරතුරක් ඇත්නම් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි මහජනතාව වෙත දැනුම් දෙන්නේ.

071- 8591484 / 091 – 2291095



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12