දේශීය පුවත් | Local News - පිටු අංක 33

පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

නාවලපිටිය, කැටබුලාව ප්‍රදේශයේ සිට නාවලපිටිය, හරංගල දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් තිස්පණේ හන්දිය ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරළී...

පියාගේ යකඩ පොලු පහරින් දියණිය මරු දකී

කළුතර උතුර පොලිස් වසමේ බෝසිරිපුර ප්‍රදේශයේ පහරදීමක් හේතුවෙන් ඊයේ (04) දහවල් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස ඝාතනයට ලක්ව...

වැලිකඩින් පැන්න රැඳවියෙක් බන්ධනාගාර නිලධාරීන් සමඟ පොරබැදීමෙන් පසු මරුට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාර නිලධාරීන් සමඟ ඇති වූ පොරබැදීමකින් පසු රෝගී වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. මෙම රැඳවියා...

සහෝදරයා සමඟ යතුරුපැදියෙන් දහම් පාසල් යමින් සිටි දැරිය බස් රථයක ගැටී මරුට

කුඩාඔය පොලිස් වසමේ වෙහෙරයාය - සිරිපුරගම මාර්ගයේ 02 කණුව ආසන්නයේ දී බස් රථයක යතුරුපැදියක් ගැටී ඊයේ (03) උදෑසන මාරාන්තික...

බෝඩිමක සිටි කාන්තාවක් දෙදෙනෙක්ට අකුණක් වැදිලා – එක් කාන්තාවක් මරුට

හබරාදූව පොලිස් වසමේ කොක්වත්ත ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකුට අකුණුසැර වැදීමෙන් මීපේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් කාන්තාවක් මියගොස් තිබෙනවා. අද (03)...

කෙසෙල්ගමු ඔයට පැන දිවි අහිමි වූ පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි

පොල්පිටිය, බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලේ පාලම මතින් පහළට පැන කෙසෙල්ගමු ඔයේ අතුරුදහන්ව සිටි පුද්ගලයාගේ සිරුර පොල්පිටිය පොලිසියේ නිළධාරින් සහ ප්‍රදේශවාසීන්...

කටුපිල වැවේ ගිලී සිසුවෙක් මරුට

සෙවනගල පොලිස් වසමේ කටුපිල වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව සෙවනගල පොලිසිය පවසනවා. ඊයේ (01) පස්වරුවේ...

රාගල තේ කර්මාන්තශාලාවක විශාල ගින්නක්

රාගල පොලිස් වසමේ බෘක්සයිඩ් වතුයායාට අයත් තේ කර්මාන්තශාලාවක ඊයේ (01) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න මැඩ පැවැත්විමට නුවරඑළිය ගිනි...

ජීවිත 25ක් සමඟ සෙල්ලම් දැමූ බීමත් බස් රථ රියදුරා අත්අඩංගුවට

අධික ලෙස බීමත්ව, මගීන් ප්‍රවාහනය බස් රථ රියදුරෙක් ඊයේ (29) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා. හැටන්...

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කළ වැලි ලොරි 18ක් පොලිස් භාරයට

තංගල්ල පොලිසිය විසින් අද (30) කාලයේ සිදු කළ විශේෂ මෙහෙයුමේදී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කල ටිපර් රථ...

සතියේ ජනප්‍රියම පුවත්