දේශීය පුවත් | Local News - පිටු අංක 301

කැටපොළේ මිනීමැරුමක්

කසිප්පු ජාවාරම්කරුවෙකු විසින් පවත්වාගෙන ගිය මුදල් ඔට්ටුවට “කැට සෙල්ලම්” කළ ස්ථානයක සිදු වී ඇති බහින් බස්වීමකින් අනතුරුව සිදු වූ...

කැබ් රථයක් පෙරලී ගොස් 08 දෙනෙකු රෝහල්ගත කෙරේ

රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ්...

විසිහතර කෝටි තිස්ලක්ෂයක කොකේන් මෙරටට ගෙනා බ්‍රසීල ගුරුවරයා අත්අඩංගුවට

රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු...

වනඅලි පහරදීමකින් පුද්ගලයකු මරුට

වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ අද (19) අලුයම් කාලයේ දී හොරොව්පොතාන - අලපත්තෑව...

තාත්තාගේ ටිපරයට යට වී මල් කැකුළක් නොඑන ගමන් යයි

කිලිනොච්චිය පොලිස් වසමේ අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට දැරියක් යටවීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ (18) රාත්‍රියේ මෙම...

ආනන්තරීය පාපයකට අත ගැසූ 20 හැවිරිදි පුත්‍රයා

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රියේ සිදු කළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කළ පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය...

රාත්‍රී තැපැල් කෝච්චියේ ගැටී සද්දන්තයෙකු මියැදෙයි

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටීමෙන් වන අලියෙකු මරුමුවට පත් ව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ...

අනියම් පෙම ගිනියම් වූ හැටි

අනියම් පෙමක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට බරපතළ ලෙස කැපුම් ප්‍රහාර එල්ල කර තුවාල සිදු කර, පසුව ඔහුගේ යතුරුපැදිය ගිනිතබා විනාශ...

මිහින්තලේ මාරක රිය අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

මිහින්තලේ - අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. ඊයේ (17) පස්වරුවේ මෙම අනතුර...

පිළිස්සී වැටී තිබූ කාන්තාවකගේ මළසිරුරක් සොයා ගැනේ

කැකිරාව පොලිස් වසමට අයත් මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිළිස්සුණු කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්