දේශීය පුවත් | Local News - පිටු අංක 291

UPDATE: මීනගයාට බිලි වූ සද්දන්තයින් ගණන 06 දක්වා ඉහළට – තවත් වනඅලි දෙදෙනකුට ප්‍රතිකාර

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත් වූ වනඅලි සංඛ්‍යාව 06 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස්...

මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පෙබරවාරි මස 15 වන දින සවස් කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ ඩයස්වත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් කපා කොටා මනුෂ්‍ය...

තියුණු ආයුධයකින් පහර දී අයෙක් ඝාතනය කෙරේ

ඊයේ (18) රාත්‍රී කාලයේ කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් රේල් පාර ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති...

බෑණාගෙන් මාමණ්ඩියට පොලු පහරක් එල්ල වී මරුට

ඊයේ (18) උදෑසන කාලයේ වාලච්චේන පොලිස් වසමේ කිරාන් ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහර දී ඝාතනය කර ඇති බවට වාලච්චේන පොලිස්...

එක් කෝටි පනස් එක්ලක්ෂ පනස් දහසක් වන විදෙස් දුම්වැටි සමග සිව්දෙනෙකු අධිකරණයට

රුපියල් එක් කෝටි පනස් එක් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක...

මන්නාරම මහ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන්

මන්නාරම මහ රෝහලේ සේවය කරමින් සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දින කිහිපයක සිට අතුරුදන්ව ඇති බව එම රෝහලේ පාලනාධිකාරිය...

මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් පෙරළී පුද්ගලයෙක් මරුට

මාදැලක් අදිමින් සිටි ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (18) දහවල් සිදු වූ මෙම අනතුරින් තවත් පුද්ගලයෙක් තුවාල...

වියළි කාලගුණයත් සමඟ ජල සම්පාදනයෙන් දැනුම්දීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක අඛණ්ඩ ජල සැපයුමට බාධා ඇති වී තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන...

අහුංගල්ලේ ඩිංගිරියා ආයුධයක් එක්ක අල්ලයි (ඡායාරූප)

හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක්වන කොස්ගොඩ තාරකගේ සහ කොස්ගොඩ දිල්ෂාන් නැමැති අයගේ අනුගාමිකයෙක් ලෙස කටයුතු කරන මතිෂ කන්කානම්ගේ නන්දික...

ගායන සහ වාදන ශිල්පියෙකුගේ මළ සිරුරක් මහ මඟ තිබී සොයාගැනේ

ගායන සහ විදුලි ඕගන් වාදන ශිල්පියෙකුගේ මළ සිරුරක් මාර්ගයක තිබී හමු වූ බව ආරච්චිකට්ටුව පොලීසිය සඳහන් කරනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ...

සතියේ ජනප්‍රියම පුවත්