දේශීය පුවත් | Local News - පිටු අංක 20

හැටන් ලීග් නගරාධිපති පාපන්දු කුසලානය යුද පිටියක් වෙයි – ගැටුමට පොලිසියත් මැදි වෙයි

හැටන්, ඩන්බාර් ක්‍රීඩාංගණයේ ඊයේ (11) පැවති පාපන්දු තරගයක් අතර තුර ගැටුමක් ගටගෙන තිබෙනවා. 'හැටන් ලීග් නගරාධිපති කුසාලාන' පාපන්දු තරගාවලියේ ඊයේ...

මාලිමාවට බලය හිමි රයිගම්, උඩුගහපත්තුවේ සමූපකාර සමිතියේ සභාපති තනතුර හැරයයි

ජාතික ජනබලවේගයට බලය හිමි රයිගම්, උඩුගහපත්තුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ඩී.එස්.කේ වන්නිආරච්චිඑම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මේ වනවිට එම...

යතුරුපැදි අනතුරකින් පැදිකරුවන් දෙදෙනාම ජිවිතක්ෂයට

ගිරිබාව පොලිස් වසමේ පැරකුම්පුර සිට ඔරුගල හරහා තඹුත්තේගම මාර්ගයේ යාය 02 ප්‍රදේශයේදී තඹුත්තේගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින්...

එළියට සම්භාහන පෙන්වා ඇතුළේ ගණිකා සේවය සපයලා – බොරලැස්ගමුවේ ගණිකා නිවාසයකට පොලීසියෙන් පනී

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් විදෙස් කාන්තාවන් සහ මෙරට කාන්තාවන් යොදාගෙන පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. බොරලැස්ගමුව, දිවුල්පිටිය ප්‍රදේශයේ...

පරිභෝජනයට නොසුදුසු සීනි ටොන් 4,250ක් සමඟ හතරක් වලානෙන් අල්ලයි

පාරිභෝජනයට නොසුදුසු සීනි තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මඟින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. ඊයේ...

එප්පාවලටම කුඩු සහ නීති විරෝධී මත්පැන් බෙදූ ‘දෝණි’ අල්ලයි

එප්පාවල ඇතුළු අවට ප්‍රදේශ රැසකට දිගු කාලයක සිට නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක නිරතව සිටි 'දෝණි' නමැති...

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරලා – ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

කඩවත පොලිස් වසමේ ඉහළ බියන්විල ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රියේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී...

කුඹල්වෙල මහමෙවුනා අසපු රක්ෂිතයේ ගින්නක්

ඇල්ල පොලිස් වසමේ කුඹල්වෙල මහමෙවුනා අසපුව අසල රක්ෂිත භූමියක ඊයේ (04) රාත්‍රියේ ගිනි ගැනීමක් සිදුව තිබෙනවා. ගිනි නිවන ඒකකයේ නිලධාරීන්,...

තණමල්විල මාරක අනතුරකින් දෙදෙනෙක්ට එතනම දිවි අහිමි වෙයි

තණමල්විල - උඩවලව මාර්ගයේ බෝදාගම ප්‍රදේශයේ දී අද (04) ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරකින්...

බීමත් ජීප් රථ රියදුරෙක් අධි බලැති ට්‍රාන්ස්ෆෝමර් තුනක් බිම දාලා – ප්‍රදේශයකටම විදුලිය නැහැ

රාජගිරිය, කලපලුවාව, හල්ගහදෙනිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් විදුලි ට්‍රාන්ස්ෆෝමර් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. සුඛෝපභෝගී ජීප් රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන්...

සතියේ ජනප්‍රියම පුවත්