දේශීය පුවත් | Local News - පිටු අංක 186

රට රැකියාවලට යන්න රජයෙන් අඩුමිලට මිලට ගුවන් ටිකට්පත්

විදේශ රැකියාවලට පිටත්ව යන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් රජයේ නව වැඩපිලිවෙලට අනුව සහනදායි මිලට ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේ කවුලුවක්...

රියදුරු බලපත්‍ර මුද්‍රණයට අලුතින් කාඩ්පත් මිලියනයක්

මේ වනවිට ලක්ෂ 03කට අධික රියදුරු බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට පවතින බවත් එම ප්‍රමාණය ඉදිරි මාස 3 තුළ මුද්‍රණය...

තේ නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

නෝර්වුඩ් ප්‍රදේශයේ සෙන්ජෝන් ටිලරි වතුයායේ තේ දළු නෙළමින් සිටි කාන්තාවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් කාන්තාවන් දොළොස්...

අධිකරණයට ඉදිරිපත් කළ නිලූ දිල්හාරට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලූ දිල්හාර හටා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

රජයේ මුදලින් සිරිකොත අලුත්වැඩියා කළායැයි නිලූ දිල්හාර අත්අඩංගුවට

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් හා දේපළ නියමිත ක්‍රමවේදය අනුගමනය නොකර එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය " සිරිකොත "...

WTO හි ලංකාවේ 05 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය ඇරඹෙයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ 05 වන වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) ඊයේ (15) දින...

කැප්පෙටිපොළ භූතයා සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ 19 දෙනෙක් මාට්ටු

කැප්පෙටිපොළ ප්‍රදේශයේ අවට හෙරොයින් මත්ද්‍රව්‍ය බෙදා හරින භූතයා ලෙසට අන්වර්ථ නාමයකින් පෙනී සිටින පුද්ගලයා සහ තවත් බෙදාහරින්නෙක් සමඟ හෙරොයින්...

බස් ටිකට් නොගත් මඟීන් පස්දෙනෙකුට දඩ නියම වෙයි

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඊයේ (15 ) දිනයේ බස්නාහර පළාතේ ධාවනය වන බස් රථවල ටිකට් පත් පරීක්ෂා...

සජබ සමඟ සාකච්ඡා සඳහා එජාපයෙන් විශේෂ කමිටුවක්

සමගි ජනබලවේගය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය...

රජයේ රෝහල්වල ලබන 22 වැනිදා වැඩවර්ජනයක්

දිවයිනේ සියලුම රෝහල්වල ලබන 22 වැනිදා, රජයේ ඖෂධ සංයෝජන නිලධාරීන්ගේ සංගමය විසින් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණයකර ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්