උණාකූරුවේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සරසවි සිසුවා සහ අනෙක් පුද්ගලයා රිමාන්ඩ් කෙරේ

පසුගියදා තංගල්ල, උණාකූරුව ප්‍රදේශයේ වෙළඳසැලක් තුළ වෙඩි තබා අඹු සැමි යුවලක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින දෙකක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිවිම ඊයේ (21) අවසර හිමිව තිබුණා.

පසුව අද (22) දිනයේ නැවත එම සැකකරුවන දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ශාමාලා බුටාවත්ත මෙනවිය නියෝග කර තිබෙනවා.

මෙම ද්විත්ව ඝාතනය සිදු වූ දිනට පෙර දින, ඉහත සැකකරුවන් දෙදෙනා විසින් වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක ගමන්කරමින් ඝාතකයින්ට උණාකුරුව ප්‍රදේශයේ නිවාසවල තොරතුරු ලබාදී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා

සැකකරුවන් දෙදෙනා තංගල්ල, සීනිමෝදර, කොස්කොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් එක් අයෙක් දෙහිබාලේ නැමති පාතාල කල්ලි නායකයාගේ ළඟම හිතවතෙක් වන අතර අනෙක් සැකකරු විශ්ව විද්‍යාලයේ ඉ⁣ගනුම ලබන තරුණයෙක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23