දේශීය පුවත් | Local News - පිටු අංක 18

වාද්දුවේ කසල අංගනයක ඇති වූ ගින්න පාලනය කෙරේ

වාද්දුව පොලිස් වසමට අයත් මහ වාද්දුව, ශ්‍රී සුමන මාවත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පවත්වාගෙන ගිය කසල එකතු කිරීමේ ස්ථානයක ගින්නක්...

ලක්ෂ 04ක මත්පැන් බෝතල් තොගයක් තේ වත්තක සැඟවූ සැකකරු මාට්ටු

උත්සව සමයේ වතු කම්කරුවන්ට වැඩි මිලට අලෙවි කිරිම සදහා සගවා තිබූ රජයේ අනුමත මත්පැප් බෝතල් 120ක් සමග සැකකරුවෙක් තලවකැලේ...

පාලනය කරගත නොහැකි වූ යතුරුපැදියේ පසුපස ගිය තරුණයාට දිවි අහිමි වෙයි

කළුතර බණ්ඩාරගම මාර්ගයේ බන්ඩාරගම දෙසට ධාවන වූ යතුරු පැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අද (13) උදෑසන ප්‍රතිවිරුද්ධ දෙසින්...

කෝවිලක් ආසන්නයේ ඇති වූ ආරවුල දුරදිග ගොස් තරුණයෙක් මෙලොව හැරයයි

වඩුක් කෝට්ටේ පොලිස් වසමේ තොල් පුරම් මධ්‍යම ප්‍රදේශයේ දී ඊයේ (12) දින රාත්‍රී කාලයේ තියුණු ආයුධයකින් පහර දීමෙන් තුවාල...

පොළොන්නරුව රෝහලේ ටැංකියක බිළිඳු මළ සිරුරක්

පොළොන්නරුව මහ රෝහලේ අපවාහන ජල ටැංකියක තිබී බිළිඳු මළ සිරුරක් 13 පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. රෝහලේ සේවකයෙකු විසින් බිළිඳු මළ සිරුර...

කෝටි 02ක අධිබලැති යතුරුපැදි 05ක් එකලස් කරද්දී පොලිසියෙන් අල්ලයි

මෙරට ලියාපදිංචි කිරීමට නොහැකි රුපියල් කෝටි 02කට ආසන්න වටිනාකමකින් යුත් අධිබලැති යතුරුපැදි 05ක් එකලස් කරමින් සිටි ගරාජ් හිමියෙකු අත්අඩංගුවට...

කෝටියකට වැඩි කොකේන් සිරුරේ සඟවාගෙන ආ උගන්ඩා කතක් කටුනායක දී අල්ලයි

රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස්දහසක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය සිරුරේ සඟවා ගෙන මෙරටට පැමිණි විදෙස් ජාතික කාන්තාවක්...

ආරවුල දුර ගිහින් අසල්වැසියා අසල්වැසියාව ඝාතනය කරලා

හොරණ පොලිස් වසමේ මල්වානේගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. ඊයේ (11)...

සීදූව කසළ අංගනයේ ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට දින දෙකක් ගත වෙන ලකුණු

කටුනායක, සීදූව, අම්බලන්මුල්ල කසළ අංගනයේ අද (11) දිනයේ දී හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්න හේතුවෙන් පැය හතරක් පමණ කාලයක්...

සූදු පොළේ වැටලීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනක්ට රෝහලේ නතර වෙන්න වැඩේ දීලා

සූරියවැව, කෝන්කැටිආර ප්‍රදේශයේ පවත්වාගෙන යන සූදු පොලක් පිළිබදව සූරියවැව පොලිසිය වෙත ලද තොරතුරකට අනුව පොලිස් නිළධාරින් කණ්ඩායමක් විසින් ඊයේ...

සතියේ ජනප්‍රියම පුවත්