උණුසුම් පුවත් | Hot News - පිටු අංක 896

මහින්දව බලන්න රනිල් තංගල්ලේ ගිහින් (වීඩියෝ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසට පැමිණියා. මේ අතර කොළඹ...

ජනපති අද ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවෙයි

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ටෝකියෝහි දී අද (28) පස්වරුවේ ජපානයේ වෙසෙන...

තලපති විජේගේ රැළියක ඇතිවූ තෙරපීමෙන් මියගිය ගණන ඉහළට – විජේගෙන් ශෝක පණිවුඩයක්

ඉන්දීය නළු තලපති විජේගේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේ ඊයේ (27) පැවති රැළියක ඇතිවූ තෙරපීමකින් මියගිය සංඛ්‍යාව 39ක් දක්වා ඉහල...

ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් දිවයිනට...

කෝප් කමිටුවට අදාළ සියලු ආයතනවලට විශේෂ කැඳවීමක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් 'කෝප්' කමිටුවට අදාළ සියලු ආයතනවලට ලබන 02 වැනිදා කැඳවීමක් කර තිබෙනවා. කෝප් කමිටු සභාපති...

ආසියානු කුසලානයේ අවසන් මහා තරගය අද – සම්ප්‍රදායික අවසන් ඡායාරූප ගත කිරීම සූර්යකුමාර් මඟ හරියි

2025 ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (28) රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ක්‍රිකට් පිටියේ පසමිතුරන් ලෙස සැලකෙන...

මැල්සිරිපුර – නාඋයන ඛේදවාචකයෙන් අපවත් වූ හිමිවරුන්ගේ සංඛ්‍යාව ඉහළට

මැල්සිරිපුර - නාඋයන ඛේදවාචකයෙන් කුරුණෑගල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා. දැඩිසත්කාර ඒකකයේ...

මත්ද්‍රව්‍ය නිවාරණය කිරීමේ ජාතික ව්‍යාපාරයක් ලබන සතියේ එළිදක්වයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය පාලන ප්‍රමුඛතම කාර්යක් ලෙස සලකා කටයුතු කිරීමට රජයක් ලෙස තීන්දු කර ඇති බව මහජන...

සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට ජනපතිගෙන් සහතිකයක්

ගෝලීය පරිවර්තනයන් සිදුවන මෙම යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අඛණ්ඩ අභියෝගවලට...

දුම්රියපොළක දී පාසල් දරුවෙක් දුම්රියේ ගැටී මරුට

රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේ දී දුම්රියක ගැටීමෙන් ඊයේ (27) දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බදුල්ල සිට කොළඹ කොටුව දක්වා...

සතියේ ජනප්‍රියම පුවත්