උණුසුම් පුවත් | Hot News - පිටු අංක 5419

තවත් කොරෝනා මරණ 39ක් – සමස්ත මරණ සංඛ්‍යාව 1566 දක්වා ඉහළට

මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,566 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, අද (02) දිනයේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

සංචරණ සිමා යළිත් දීර්ඝ කෙරේ

සංචරණ සිමා ලබන 14 දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ජුනි මස...

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මුහුදු පතුල සොයා යන ගමනේ වීඩියෝව මෙන්න

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වනවිට මුහුදේ ගිලෙමින් පවතිනවා. එහි වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබෙනවා.. https://youtu.be/-WCC30tzKu8

අවස්ථා තුනකදී මරණය අසළට ගිය මිනිසෙකුගේ ඇදහිය නොහැකි කතාව

ඔබත් මමත් අද නිදහසේ හුස්ම ගන්නේ රණවිරුවන් නිසයි.තමන්ගේ ආදරණීය අම්මා තාත්තා, බිරිඳ, දුව පුතා හිතින් ළග තියන් ගතින් ඈත්...

තවත් සම්පතක් රටට අහිමි වෙන ලකුණු – රංගන හේරත් ගැන ඇසුණු අලුත්ම කතාව මෙන්න

රංගන හේරත් කියන්නෙ අජිත් ද සිල්වගෙන් පසුව මෙරටින් බිහිවූ හොඳම වමත් දඟ පන්දු යවන්නා. රංගන හේරත්ගේ ටෙස්ට් අත්දැකීම් හා දස්කම්...

දෙවනගල උණුසුම් තත්වයක්

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරා විද්‍යා ස්මාරක සහිත භූමියේ ඊයේ 30 පස්වරුවේ අනවසර ගසක් කපා දැම්ම සම්බන්ධයෙන් එම පුද්ගලයන්ට නිතීය...

පියුමි සහ චන්දිමාල් ඇතුලු පිරිසට පහසුකම් දුන් තරු පහේ හෝටලයටත් වැඩ වරදී – තවත් 11ක් සොයා පරීක්ෂණ

රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනියක වන පියුම් හංසමාලි ඇතුළු පිරිසකට නඩු පැවරූ සාදය සඳහා පහසුකම් ලබාදුන්...

කොවිඩ් මරණ නැවත අලුත් වෙයි

කොවිඩ් ආසාදිත මරණ 43ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව...

කුරුණෑගල නගරාධිපති උපන්දින සාදයක් දාලා (වීඩියෝ)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ (30) සිය උපන්දින සැමරුම පොලිස් නිලධාරීන්ද පිරිවරා පවත්වා තිබෙනවා. කොවිඩ් -19 වසංගය දුරුවේවායි...

මෙරට කොරෝනා මරණ 1500ට ආසන්න වෙයි – ඊයේ මරණවලින් 6ක්, නිවෙස් තුළ මිය ගිය පුද්ගලයින්

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයින් 2859ක් හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 183,425 දක්වා ඉහළ ගියා. ඊයේ (30)...

සතියේ ජනප්‍රියම පුවත්