වසර දෙකකින් රට සංවර්ධනය කරන හැටි රනිල් කියයි

ශක්තිමත් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් සකස් කළහොත් වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  පැවසීය.

එවැනි සැලැස්මක් අනුව කටයුතු කළහොත් වසර 20 ක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ හැකි බව ද වික්‍රමසිංහ මහතා කීය.

චීනය ඇතුළු දියුණු රටවල මෙවැනි වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති ඇති බවද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතාගේ 115 ක් වන ජන්ම දින සැමරුම ද නිමිති කර ගනිමින් කරගනිමින් පවත්වන ලද එජාප ඔන්ලයින් සමුළුව  මාලාවේ පළමු සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

අංජුල මහීක

  1. මොනවද මුන් මේ කියන්නේ? තරුණු කාලේ ඉඳන් හොම්බ බිම ඇනෙනකම් පාර්ලිමේන්තුවේ හිටපු මූ එදා කරන්නේ නැතිව , දැන් කියනවා වසර දෙකකින් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් හැදුවනම් රට දියුණු වෙනවලු. එහෙනම් යකෝ උඹ යහපාලන ආණ්ඩු සමයේ වසර 4 1/2 ඕක හදන්නේ නැතිව පොල් ගෑවද ? උඹගේ දේශපාලන ජීවිතය වසර 40 කට වැඩි වෙන්නින ඕනේ , ඒ කාලය තුලම උඹ කොට්කංටන් ඇට තල තල ද හිටියේ ඔය කියන ප්‍රතිපත්ති මාලාව හදන්නේ නැතිව. කුහුනරුප නොකියා හිටපං බං

  2. 2015 සිට 2019 අග බාගය දක්වා රටෙ පාලකයා මූ සමලිංගික රනිල් විකුනනසිහය , එදා සිට මහා බැංකුවා ශුද්ද කර සියලුම් දෙවල් සුරා කාල සුද්ද කරනට තම පක්ෂයෙ උන්ට ඉඩදී බලා සිට රටෙ බෝම්බ ගස්වා; බුද්ධි අංශය පාවදීල . ආගම ජාතිය විකුනල , දෙන් කියනවා අවුරුදු දෙකෙන් රට ගොඩ අරන් සංවර්දනය කිරීම ගෙන ; මෙ හරකාට පොන්නයට ලැජ්ජාවක් නෙද්ද මන් දන්නෙ නෙහෙ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46