අද දිනයේ දී එන්නත්කරණය සිදුකරන ස්ථාන

කොවිඩ් මර්දන එන්නත්කරණ අද (18) දිනයේදීත් දිවයිනේ ස්ථාන රැසක දී සිදුකරන බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණය සිදුකරන එන්නත්කරන මධ්‍යස්ථාන පිළිබද විස්තර පහතින් ලබාගත හැක.

එන්නත්කරණ මධ්‍යස්ථාන පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න..