උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4439

අලුත උපන් කිරි කැටියා පොහොර උරයක බහා වැව් පිටියක දමා ගිහින්

අලුත උපන් බිළිඳෙකු පඬුවස්නුවර, උගුරැස්සගම ප්‍රදේශයේ වැව් පිටියක දමාගොස් සිටිය දී අද (25) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. ගවයින් බැදීමට ගිය කාන්තාවකට...

සෞඛ්‍ය නිලධාරීන්ගේ කටවල් වහන නව චක්‍රලේඛයට විරෝධය

සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරන...

රාජකීය සොහොන් ගැබ තුළ ඇති ස්මාරකයේ ඡායාරූපයක් මුල්වරට නිකුත් වෙයි (ඡායාරූප)

අභවප්‍රාප්ත වූ දෙවන එළිසබෙත් රැජිණගේ දේහය තැන්පත් කළ ස්ථානයේ ඡායාරූපයක් මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. බ්‍රිතාන්‍යය රාජකීය පවුල විසින් ප්‍රථම...

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් යළිත් ශිෂ්‍යත්ව

සාමාන්‍ය පෙළ විභාගය විභාගයට පළමුවරට පෙනී සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව...

පොලිස් සැරයන්ට බිමදාගෙන ගුටිදුන් දෙදෙනා අත්අඩංගුවට (ඡායාරූප)

මිහින්තලය - කල්ලංචිය පොලිස් ස්ථානයට අනියුක්ත පොලිස් සැරයන්වරයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනා ඊයේ (24) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු...

මානව හිමිකම් කොමිසම පොලිස්පතිගෙන් කඩිනම් වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) සංවිධානය කළ විරෝධතාව අතර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම්...

කොළඹ පාරවල්වල ට්‍රැෆික් නම් බෝට්ටුවෙන් යන්න අවස්ථාවක්

කොළඹ නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස පරිසර හිතකාමී මගී බෝට්ටු සේවාවක් පසුගියදා (23) ආරම්භ කළා. බත්තරමුල්ල දියත උයන සහ...

මල් කඩන්න ගිය අයෙකුගේ සිරුරක් බිබිල – නාගල වැවෙන් හමුවෙයි

බිබිල - නාගල වැවේ පාවෙමින් තිබිය දී පුද්ගල මළ සිරුරක් සොයා ගැනීමට පොලිසියට හැකිවී තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ පෙරේදා (23)...

සුන්දර ඇල්ලේ ගිනි ඇවිලූ 16ක් අත්අඩංගුවට

ඇල්ල රක්ෂිතයට අයත් කඳුවැටියකට ගිනි තැබූ පාසල් සිසුන් ඇතුළු 16 දෙනෙක් පොලිසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට...

සින්ඩි මැකේන් අද දිවයිනට

රෝමයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනය සඳහා වන එක්සත් ජනපද ස්ථිර නියෝජිතවරිය වන සින්ඩි මැකේන් සංචාරයක් සඳහා අද (25) දිනයේ දී...

සතියේ ජනප්‍රියම පුවත්