උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4410

උත්තර දේවි නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උත්තර දේවි නගරාන්තර දුම්රිය අද (08) පෙරවරුවේ පීලි පැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව...

එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙක් පත් කිරීම මෙරට ලැබූ ප්‍රගතියක් – අගමැති

යම් යම් රටවල් සිය ප්‍රතිපත්ති අනුව තමන්ගේ ජාතික ස්ථාවරයන් අනුව අභ්‍යන්තරව හා තමන්ගේ ජාත්‍යන්තර මිත්‍රත්වය අනුව ජිනීවා මානව හිමිකම්...

පොලිස් බඳවා ගැනීම් ප්‍රමාදයි – අයදුම්කරුවන්ගෙන් මැසිවිලි

පොලිස් දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් බඳවා ගැනීමේ ප්‍රමාදයක් පවතින බව ඊට අයදුම්කළ කළ අයදුම්කරුවන් පිරිසක් පවසනවා. එම අයදුම්කරුවන් පවසන්නේ පොලිස් දෙපාර්තමේන්තුව...

සංඥා පද්ධතියේ දෝෂයක් නිසා දුම්රිය ප්‍රමාදයක්

කැළණිවැලි, ප්‍රධාන සහ මුහුදුබඩ මාර්ගවල කොළඹ කොටුව බලා දුම්රිය පැමිණීමේ දී සහ පිටවීමේ දී ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය...

ගෝල්ෆේස් වෙරළේ අවසන් ගමන් ගිය පාසල් සිසුවා

ගාලු මුවදොර මුහුදු ප්‍රදේශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ඊයේ (07) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව...

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 80.08 සහ 80.09 කිලෝමීටර් කණු අතරදී ඊයේ (07) රාත්‍රියේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට...

වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ පත් කෙරේ

අගවිනිසුරු ධුරයේ වැඩ බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ බී.පී.අලුවිහාරේ පත්කර තිබෙනවා. අගවිනිසුරු, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය විදේශගත වීමට හේතුවෙන්...

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ජනතාවගේ...

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාවලට අදාළව පාර්ශ්ව කිහිපයකගෙන් ප්‍රකාශ සටහන් කරගනී

තිළිණි ප්‍රියමාලි නැමතියගේ මූල්‍ය වංචාවලට අදාළව මේ වන විට පාර්ශ්වයන් කිහිපයකගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

පාර්ලිමේන්තු සේවකයින්ගේ ගමන්මලු උදේ හවස පරීක්ෂාවට

පාර්ලිමේන්තු සේවකයින් සේවයට පැමිණෙන අවස්ථාවේ දී සහ පිටව යන අවස්ථාවේදී ඔවුන්ගේ ගමන්මලු දැඩි ලෙස පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන්ට උපදෙස්...

සතියේ ජනප්‍රියම පුවත්