චීනය පරිත්‍යාග කළ ඩීසල් මෙරට ධීවර හා කෘෂිකාර්මික ප්‍රජාවට නොමිලේ

මෙට්‍රික් ටොන් 9,000 ක් රැගෙත් ඩීසල් තොගයක් ඊයේ චීනය පරිත්‍යාග කළ ඩීසල් තොගය මෙරට ලබා දී තිබූණා.

එම ඩිසල් තොගය ධීවර හා කෘෂිකාර්මික ප්‍රජාවට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් පැවසීය

එම නෞකාවේ ඩීසල් තොග එය නිල වශයෙන් භාරගැනීම අද (27) පෙරවරුවේ සිදු විය