උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4241

පීඩන අවපාතය හෙට බටහිර මුහුදු ප්‍රදේශයට

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුලු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින්...

ව්‍යාපාරික කත පැදවූ රිය මහ රෑ මහ පාරෙන් පිට ගිහින්

ව්‍යාපාරික කාන්තාවක් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් පිළියන්දල නගරයට ආසන්නයේ දී ආපනශාලාවක් තුළට කඩා වැදී ඊයේ (24) රාත්‍රියේ අනතුරක් සිදුව...

දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අනතුරු ඇඟවීම්

පවතින ආධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04කට නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ...

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි 25ක් අත්අඩංගුවට

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 25 දෙනකු හැටන් පොලිස් බල ප්‍රදේශය තුලදී අත්අඩංගුවට ගෙන...

නිවසකට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙකු මරුට

අකුරණ දුනුවිල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් තරුණයෙකු සහ තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පැවති දැඩි වර්ෂාවත් සමග නිවස...

ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ – දැඳුරු ඔයේ පහළ ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක්

පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ ප්‍රදේශ රැසක ජලාශවල වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ, අනුව රාජාංගනය සහ තබ්බෝව ජලාශ වල...

මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙයි (ඡායාරූප)

පවතින අධික වර්ෂාවත් සමඟ මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා. මේ හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානයේ දුම්රිය ධාවන...

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී කුෂ් ඇල්ලූ STF මෙහෙයුම (ඡායාරූප)

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ විශේෂ කාර්ය බලකා නිලධාරී පිරිසක් ඊයේ (24) වැටලීමක් සිදුකර තිබෙනවා. එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ සිට ගුවන්...

නත්තල් දිව්‍ය පූජාව අතර තුර පඬුරු ලෙස ටී-56 ජීව උණ්ඩ පූජා කරලා (ඡායාරූප)

නත්තල් දිව්‍ය පූජාව අතර තුර පඬුරු ලෙස ටී - 56 වර්ගයේ ජීව උණ්ඩ දෙකක් සහිත පාර්සලයක් පූජා කිරීමේ සිද්ධියක්...

දුම්රියේ යන කතුන්ගේ රන්මාල කොල්ල කෑ අයෙක් ගම්පහ දී අල්ලයි

දුම්රියේ ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙළබැඳි රන්මාල කොල්ලකෑම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා. ගම්පහ කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ...

සතියේ ජනප්‍රියම පුවත්