උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4203

මාතරදී, දුම්රියට ගෙල තබා තරුණයෙකු සියදිවි හානිකර ගනී

මාතර කාලිදාස පාර දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී දුම්රියට ගෙල තබා තරුණයෙකු සිය දිවි හානිකරගෙන තිබෙනවා. මහනුවර සිට මාතර දක්වා ගමන්...

2022 සාමාන්‍ය පෙළ විභාගය ලබන මැයි මාසයේ දී

2022 වර්ෂයට අදාළ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ මැයි මාසයේ දී පැවැත්වීමට සැලසුම්කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්...

ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංගල්‍යය සිදුකෙරේ

නව වසරේ දළදා සමිඳුන් උදෙසා සිදුකළ සතර මහා මංගල්‍යයන්ගෙන් ප්‍රථම මංගල්‍යය වූ "අලුත් සහල් මංගල්‍යයයේ" අලුත් සහලින් පිසූ බුද්ධ...

ගුරුවරියට වෙඩි තැබූ සිසුවෙක් අත්අඩංගුවට

එක්සත් ජනපදයේ වර්ජිනියා ප්‍රාන්තයේ ගුරුවරියකට වෙඩි තැබීම සම්බන්ධයෙන් හය හැවිරිදි පිරිමි දරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිව්පෝර්ට් නිවුස් නගරයේ රිච්නෙක්...

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක්

ඉන්දියාව සමඟ අද පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුකරනු ඇති බවට තොරතුරු වාර්තා...

ILT20 තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 12ක්

ජාත්‍යන්තර ලීග් විස්සයි20 (ILT20) තරඟාවලියට මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 12 දෙනෙකු සහභාගී වීමට නියමිතව තිබෙනවා. කණ්ඩායම් හයකින් සමන්විත තරගාවලිය...

ගෞරවය සමසේ බෙදී ගොස් ඇති, අද තරගය පැවැත්වෙන රාජ්කොට් තණතීරුවේ විස්තරය මෙන්න

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අද තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (07) රාත්‍රියේ පැවැත්වෙනවා. තරගාවලියේ පළමු පන්දුවාර 20යි 20...

පොහොය දිනයේ සරණක් පතා ගෙවත්තට ආ තිත් මුවා

හිසෙහි බරපතළ තුවාලයක් සහිතව ගෙවත්තකට පැමිණ සිටි තිත් මුවකු තම භාරයට ගෙන කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ගල්කිරියාගම වනසත්ව...

කථානායකවරයා, හාමුදුරුවන්ට අලුත් අවුරුද්දට සුබ පැතුම් පත් හතරක්ම යවලා

වත්මන් පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් මාතර දිස්ත්‍රික්කයේ විහාරස්ථානවල, විහාරාධිපති ස්වාමීන්වහන්සේලා වෙත අලුත් අවුරුදු සුබ පැතුම් පතක් මුද්‍රණයකර...

ගැබිණි මව්වරුන්ගේ පෝෂණ දීමනාව මේ වසරේ සිට ඉහළට

ගර්භණී මව්වරුන් සඳහා මෙම වසරේ දී රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු...

සතියේ ජනප්‍රියම පුවත්