Mitsubishi වාහන හිමියන්ට දැනුම්දීමක්

යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගම ජපානයේ මිට්සුබිෂි මෝටර්ස් කෝපරේෂන් සමාගම නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සේවා සැපයීමට කටයුතු කරන බවට සහතික වී තිබෙනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී ප්‍රකාශ කළේ ජපානයේ Mitsubishi Motors Corporation සමඟ ඇති සබඳතාව ඉදිරියේදී බාධාවකින් තොරව පවතින බවයි.

ශ්‍රී ලංකාවේ Mitsubishi වාහන එකම බෙදාහරින්නා වන යුනයිටඩ් මෝටර්ස් සමාගම මෙම සහතිකය නිකුත් කළේ ජපාන සමූහ ව්‍යාපාරය වන Mitsubishi Corp 2023 මාර්තු 31 වන විට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට සූදානම් වන බවට වාර්තා වූ මාධ්‍ය වාර්තා අනුව යි.

වසර 60කට ආසන්න කාලයක් ද්විපාර්ශ්වික සබඳතා සහ රටේ ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක අත්‍යවශ්‍ය අංගයක් වූ ජපානයේ දැවැන්ත සමාගමක් වන Mitsubishi සමාගම ශ්‍රී ලංකාවේ මෙහෙයුම් අවසන් කිරීමට තීරණය කර ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා පළවුණා.

mitsubishi2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30