සොරකමේ ගිය මත් ලෝලියෙක් බඩුත් සමඟ අත්අඩංගුවට

දිවුලපිටිය, මිනුවන්ගොඩ, මිහිරිගම, බඩල්ගම, කොටදෙණියාව සහ කටාන යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ නිවෙස් වලට ඇතුළු වී සොරකම්වලට නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොටදෙණියාව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

සැකකරු විසින් නිවෙස් වලට ඇතුළු සොරාගත් භාණ්ඩ වලින් පරිගණක යන්ත්‍රයක්, රූපවාහිනියක්,ගෑස් සිලින්ඩර 11ක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සැකකරු මීහිරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද (10) දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46