උණුසුම් පුවත් | Hot News - පිටු අංක 411

බැංකොක් නුවර දී දුම්රියක් සහ බසයක් ගැටී 8 දෙනෙක්ට දිවි අහිමි වෙයි

තායිලන්තයේ අගනුවර වන බැංකොක් නුවර දී අද (16) පස්වරුවේ, භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සහ පොදු බස් රථයක් ගැටීමෙන් අවම වශයෙන්...

50%ක අධිභාරයක් පැනවීමට ගත් තීරණයත් සමඟ මෝටර් රථවල මිල ඉහළ යන්නේ මෙහෙමයි

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත, 50%ක අධිභාරයක් අය කිරීම රජය අද (16) සිට...

වත්මන් ජනාධිපතිවරයාට ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් නැහැ – සජිත්

විට්ස් කාර් රථයක් රුපියල් ලක්ෂ 12ක මුදලකට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවද...

විදුලි ගාස්තු ඉහළ දමන්න ගල් අඟුරු පාඩුව හේතු වුණා – මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ (වීඩියෝ)

විදුලි ගාස්තු ඉහළ දැමීමට ගල් අඟුරු ආනයනයේ දී සිදුව ඇති පාඩුව ද බලපෑ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Update – වනවාසල දුම්රිය අනතුර ගැන දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පොලිසියට පැමිණිල්ලක්

වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නේ අද (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් පොලිසිය වෙත...

අවධානයෙන් සිටින්න – අඩු පීඩන කලාපය ගැන අවවාදාත්මක නිවේදනයක්

නවතම දත්ත විශ්ලේෂණ අනුව, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

හෙටත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතියේ හැසිරීම, වර්ධනය...

වනවාසල දුම්රිය අනතුර, දුම්රිය මාර්ගයට සිදුකළ හානියක් නිසා සිදුවූ අනතුරක් – දුම්රිය ස්ථානාධිපතිවරුන්

වනවාසල දුම්රිය ස්ථානයට ආසන්නයේ දී අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුර, දුම්රිය මාර්ගයට සිදුකළ හානියක් හේතුවෙන් සිදුවූ අනතුරක් බව...

චීනයට තෙල් විකුණු ඉරානයට සම්බන්ධ ආයතන 12කට අමෙරිකාවෙන් සම්බාධක

චීනය වෙත ඉරාන බොරතෙල් ප්‍රවාහනය කිරීම සහ විකිණීම සම්බන්ධයෙන් සෘජුවම දායකත්වය සපයන ලද පුද්ගලයන් සහ ආයතන 12 කට එරෙහිව...

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් සැමියා, 64 හැවිරිදි බිරියව අවසන් ගමන් යවයි

නාරම්මල පොලිස් වසමේ වේවැල්ලව, මැටියගනේ ප්‍රදේශයේ දී ඊයේ (15) දින සවස තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ කාන්තාවක්, දඹදෙණිය...

සතියේ ජනප්‍රියම පුවත්