උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4088

මත්පෙති විකිණූ දොස්තර රිමාන්ඩ්

මත්පෙති සමගින් අත් අඩංගුවට ගත් බදුල්ල මහ රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරයා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. බදුල්ල...

මුද්‍රණාලය මුදල් ඉල්ලයි

මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි...

අනුරපුරට නොයා පොල්ලක් තිබ්බා ද ? – නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරිගෙන් උත්තර

අද (15) උදෑසන පැවැත්වීමට නියමිතව තිබූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් සහ එම පක්ෂයේ...

ආසන වෙන් කර ගැනීමේ සේවාව නුගේගොඩ දුම්රිය ස්ථානයේත්

මාකුඹුර දුම්රිය ස්ථානයෙන් පමණක් ක්‍රියාත්මක වූ කැලණි මිටියාවතේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම නුගේගොඩ දුම්රිය ස්ථානයේ දී ද...

ඌරගස්මංහන්දිය ඝාතනය මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව විමර්ශන

ඌරගස්මංහන්දිය, හිපන්කන්ද ප්‍රදේශයේ ඊයේ (14) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ අපරාධයක් ද යන්න පිළිබඳව...

ඉන්දියාව ගුවන්යානා 470ක් මිලදී ගැනීමට සූදානමින්

ඉන්දියාවේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එයාර් ඉන්දියා සමාගම බෝයිං සහ එයාර්බස් මගී ගුවන් යානා 470ක් සඳහා ඇණවුම් නිකුත්...

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය

පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට හම්බන්තොට මහ අධිකරණය මඟින් අද (15) මරණ දණ්ඩනය නියමකර තිබෙනවා. 2005 වර්ෂයේ තිස්සමහාරාම ප්‍රදේශයේ දී සැකකරුවෙක් අත්අඩංගුවට...

නවසීලන්තයේ ප්‍රබල භූ චලනයක්

නවසීලන්තයේ වෙලින්ටන් නුවර ආශ්‍රිතව ප්‍රබල භූ චලනයක් සිදුවී තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6.0ක් ලෙසටයි. භූමිකම්පාව තත්පර 30ක...

අනුරපුර ශ්‍රීලනිප මැතිවරණ අපේක්ෂකයින්ගෙන් දයාසිරිට දැඩි විරෝධයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර අතර, අද...

සජබ කාර්යාලයකට ප්‍රහාරයක්

දෙමටගොඩ පිහිටි සමගි ජන බලවේගයේ කාර්යාලයට අද (15) අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වනවා. හිටපු...

සතියේ ජනප්‍රියම පුවත්