උණුසුම් පුවත් | Hot News - පිටු අංක 400

මෙරට කාන්තා දේශපාලනය ගැන අගමැතිනිය ඔක්ස්ෆර්ඩ්හිදී කතා කරයි

එක්සත් රාජධානියේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙරේදා (19) දින ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පැවැති "2026 OSGA වාර්ෂික දේශනය"...

රජය පැනවූ බලශක්ති සීමා වෙසක් සතිය වෙනුවෙන් ලිහිල් වෙයි

බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳ අවසන් සාකච්ඡාව ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ප්‍රධාන...

මත් ජාවාරමෙන් මිලදී ගත් බවට සැක ලක්ෂ 300ක නිවසක් තහනම් කෙරේ

ඊෂි කෑෂ් ක්‍රමයට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලැබූ සැකකරුවන් දෙදෙනෙක් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් මුදල් විශුද්ධිකරණය...

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පුද්ගලයෙක් අවසන් ගමන් යවලා

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ෆර්ගියුෂන් පාර ප්‍රදේශයේදී ඊයේ (20) දින රාත්‍රීයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව...

නිවසින් ආ දුර්ගන්ධය පරික්ෂා කිරීමේ දී ගමන් බෑගයක කාන්තා නිසල සිරුරක්

සීදූව පොලිස් වසමේ මූකලන්ගමුව ප්‍රදේශයේ නිවසකින් දුර්ගන්ධයක් හමන බවට ඊයේ (20) සවස සීදූව පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ අනුව...

පළාත් 03කට සහ දිස්ත්‍රික්ක 03කට අද දිනයේ දී වැසි

නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (21) දිනයේ දී බස්නාහිර, සබරගමුව, වයඹ...

මධුෂ්ගේ දිවි අහිමි වීම සම්බන්ධ විමර්ශනවලින් ශානි තවදුරටත් ඈතට

පාතාල නායක මාකදුරේ මධුෂ් නමැත්තා ඝාතනය කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජනක...

අතීත වරප්‍රසාද, පවුල් පසුබිම, ඒ කිසිවක් නීතියට අදාළ නැහැ – ජනපති

මෙරට සෑම පුරවැසියෙක්ටම නීතියේ විධාන සහ ආධිපත්‍ය තහවුරු කළ යුතු බව ජනාධිපති, අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයාගේ සිට ප්‍රාදේශීය සභා...

Prime Group සහ Melwa එක්ව Port Cityහී අති සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතිය අරඹයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නාම 02ක් වන Prime Group සහ Melwa එක්ව Port City Colombo හී 'මරීනා' (Marina) කලාපයෙහි...

සුරේෂ් සලේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සුරේෂ් සලේව දැඩි ආරක්ෂක...

සතියේ ජනප්‍රියම පුවත්