ආසියාවේ ටෙස්ට් රජ දහන – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය වාර්තාවකට සැරසෙයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර හෙට (15) ඇරඹෙන පළමු ටෙස්ට් තරගයේ සත්කාරකත්වය දරන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන වාර්තා අතර නව සන්ධිස්ථානයක් සටහන් කිරීමට නියමිතව තිබෙනවා.

මෙලෙස හෙට (15) දිනයේ දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වන තරගය, එම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 50 වන තරගය ලෙස ඉතිහාස ගත වනවා.

ඒ අනුව ටෙස්ට් තරග 50ක් පැවැත්වූ ආසියාවේ එකම ක්‍රීඩාංගණය බවට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය වාර්තා පොත් අතරට එක් වීමට නියමිතයි.

එමෙන්ම හෙට (15) දිනයේ දී ඉන්දියාව ද තරග වදිනුයේ සිය 600 වන ටෙස්ට් තරගයට වීමද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹට සහ ගාල්ලට ඇදහැළුණු මහ වැස්ස
01:43
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36