උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3529

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 06ක් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

රේගුවේ රඳවා ඇති කිරිපිටි බහාලුම් 06ක් ආනයන අපනයන රෙගුලාසි කඩකරමින් ආනයනය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...

උ.පෙළ සිසුන්ගේ 80% පැමිණීමේ තීරණයට සහනයක්

2023 වර්ෂයේ සිට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය...

රුපියල් 462ක් වටිනා කාසි 187ක් පුද්ගලයෙකුගේ උදරයෙන් එළියට ගනී

පුද්ගලයෙකුගේ උදරයේ තිබී කාසි 187ක් පිටතට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ පුද්ගලයාගේ උදරයේ තිබී ඉන්දීය රුපියල් පහේ...

මානින්ගමුවේ කාන්තාවකගේ අභිරහස් ඝාතනයට අයෙක් අත්අඩංගුවට

මහවෙල - මානින්ගමුව ප්‍රදේශයේ දී කාන්තාවක් අභිරහස් ලෙස ඝාතනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කැකිරාව, මොරගොල්ලාගම...

දෙවිනුවර ආපනශාලාවක් ඉදිරිපිට වෙඩි තැබීමක්

දෙවිනුවර, සිංහාසන පාරේ පිහිටි ආපනශාලාවක් ඉදිරිපිට ඊයේ (28) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිසිය පැවසුවේ රාත්‍රී 8.45ට පමණ මෙම වෙඩි...

මාධ්‍යවේදි මධුක ව යලිත් පැහැරගනී

ඊයේ රාත්‍රියේ දී මාධ්‍යවේදි මධුක තක්සලට නාදුනන පිරිසක් විසින් පහර දී මග දමා ගොස් ඇත. මේ පිලිබදව වැඩි දුර...

ධීවරයින් පිරිසක් මහ මුහුද මැද විරෝධතාවයක (ඡායාරූප)

මහවැව, මට්ටකොටුව ප්‍රදේශයේ ධීවරයින් මේ වනවිට මුහුද මැද විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා. වෙනත් ප්‍රදේශවල ධීවරයින් තම මුහුදු...

ඩුබායි සුද්දාට සී.අයි.ඩීයෙන් කැඳවීමක්

ඕමානයේ මිනිස් ජාවාරම සම්බන්ධව කරුණු රැසක් අනාවරණ කළ 'ඩුබායි සුද්දා' නොහොත් නිශ්ශංක ප්‍රියදර්ශන යන අය අද (29) දිනයේ අපරාධ...

ගෝල්ෆේස් පිටියේ කොඩි කණුව අසල පුද්ගල මළ සිරුරක්

ගාලු මුවදොර පිටියේ කොඩි කණුව අසල තිබී පිරිමි මළ සිරුරක් ඊයේ (28) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ මෙලෙස සොගත් මළ...

ප්‍රදේශ රැසකට අද ජල කප්පාදුවක්

අද (29) පෙරවරු 08.30 සිට රාත්‍රී 08.30 දක්වා කාලය තුළ කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදුවන බව ජාතික...

සතියේ ජනප්‍රියම පුවත්

?