උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2993

දුමින්ද සිල්වාට පොදු සමාවදීමේ තීරණය බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පොදු සමාව ප්‍රදානය...

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

එළඹෙන පෙබරවාරි මස පළමු වනදා ආරම්භ කිරීමට නියමිතව තිබූ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරයේ දෙවන...

ආදරය කරන මුවාවෙන් තරුණියකට අතවර කළ තරුණයෙක් සොයා විමර්ශන

ආදරය කරන මුවාවෙන් තරුණියකට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව ආණමඩුව පොලිසිය...

පැට්ටාව මරා දමන්න පැහැරගෙන ගිය යතුරුපැදිය සොයාගැනේ

කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දී බුද්ධික ප්‍රසාද් නොහොත් 'පැට්ටා' නැමැති පුද්ගලයා වෙඩිතබා ඝාතනය කිරීමට ඔහුව පැහැරගෙන ගිය යතුරුපැදිය පොලිස් විශේෂ...

කිඹුලෙක් ඩැහැගෙන ගොස් දරුවෙකු අතුරුදන්

කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව ඇති බව කඩුවෙල පොලීසිය පවසනවා. කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ පදිංචිව සිටි...

රජයේ හෙද නිලධාරීන් අද වැඩ වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට පැය 24ක දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එම සංගමය සඳහන් කළේ...

“මම නිදහසට කරුණු කියන්න කැමති නෑ” – වනිඳු

තමන් නිදහසට කරුණු කීමට අකමැති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක වනිඳු හසරංග පවසනවා. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ...

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව නවතී – ජනපති දිවයිනට එනතෙක් කල් ඉල්ලයි

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් එකාබද්ධව ඊයේ (16) පෙරවරු 6.30ට ආරම්භ කළ වැඩ වර්ජනය අද (17) පෙරවරු 8.00ට තාවකාලිකව අවසන්...

ටියුෂන්වලට දෙමාපියන් වැයකරන මුදල් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්

අද වනවිට උපකාරක පන්ති මුදල්, රටේ අත්‍යවශ්‍ය මුදල් ගණයට පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. අද වනවිට...

නැගෙනහිර, ඌව සහ මධ්‍යමට අද දිනයේ වැසි ස්වල්පයක්

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල අද (17) දිනය තුළ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. දිවයිනේ සෙසු...

සතියේ ජනප්‍රියම පුවත්