උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2836

මුහුදු මාර්ගයෙන් ගෙනා මත්කරල් 53,000 ක් STF දැලේ

මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද නීති විරෝධී Prgabalin 150mg වර්ගයේ මත්කරල් තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන...

තියුණු ආයුධවලින් සිව්දරු පියෙක් කපා කොටා ඝාතනය කරලා

වැලිපැන්න පොලිස් බල ප්‍රදේශයට අයත් හොරවල, මල්වතුකන්ද, පැළකැටියා⁣ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (28) රාත්‍රීයේ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර...

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අද(29) දින ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...

කුකුල් මස් කටු අතර සඟවා බන්ධනාගරයට මත්කුඩු ගෙනා කතක් මාට්ටු

කළුතර බන්ධනාගාරයේ රදවා සිටින සිය සැමියාට ලබාදීම සදහා හෙරෝයින් මත්කුඩු කුකුල් මස් කටු අතර සගවාගෙන පැමිණි කාන්තාවක බන්ධනාගාර නිළධාරීන්...

ලංගම බස් රථයේ රෝදය ගැලවී ත්‍රිරෝද රථයකට සහ වෙළඳසැලකට හානි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් ධාවනය වෙමින් තිබියදී එහි දකුණු ඉදිරිපස රෝදය ගැලවී යාමෙන් ඊයේ පස්වරුවේ අසල වෙළෙඳසැලකට...

පුත්තලම – ඉරාල්මඩුව ප්‍රදේශයේ තරුණයෙකු විදුලිසැර වැදීමෙන් ජීවිතක්ෂයට

පුත්තලම නාගමඩු ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් තරුණයෙකු එම ස්ථානයේදීම අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. එළුවංගුලම ඉරාල්මඩුව ප්‍රදේශයේ රාජරත්නම් සංජිව සම්පත් නමැති...

බංග්ලාදේශයට එරෙහිව පිටියට එන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

ශ්‍රී ලංකා බංග්ලාදේශ සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම්කර තිබේ. එම සංචිතය...

IMF තුන්වන වාරිකය ගැන සුබ ආරංචියක්

මාර්තු මාසයේ 07 වනදා සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් IMF 3 වන වාරිකයට අදාළ දෙවන සමාලෝචනය ආරම්භ කරනු ඇති බව...

නවලෝක රෝහල වෙන්දේසි කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

නවලෝක රෝහල් සංකීර්ණය හා දේපොළ වෙන්දේසි කිරීමට සීමා සහිත හැටන් නැෂනල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ගෙන තිබෙන තීරණය මේ මස...

ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකළ ද්විත්ව පුරවැසි කතක් අත්අඩංගුවට

කැනඩා යවන බව පවසමින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචාකල කැනඩාවේ ගණකාධිකාරිවරියක ලෙසින් රාජකාරි කරන කාන්තාවක පානදුර විශේෂ...

සතියේ ජනප්‍රියම පුවත්