උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2572

කාසියේ වාසිය ශ්‍රි ලංකා කණ්ඩායමට

20-20 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක වනිදු හසරංග සමත් වුණා. ඒ,...

කලටුවාවේ ප්‍රධාන ජල නළයක් ගැලවී යයි – ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

අයහපත් කාලගුණික තත්ත්වය සමඟ කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නළ සැපයුම් මාර්ගයක කොටසක් ගැල වී ගොස්...

119ට බොරු ඔත්තුවක් දුන් පුද්ගලයෙක්ට වසර 05ක අත්හිට වූ සිරදඬුවමක්

ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් මත්පැන් සාදයක් පවත්වන බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිතව...

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පනී

කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සීඝ්‍රගාමි දුම්රිය පීලි පැනීමකට ලක්ව තිබෙනවා. හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන...

ගෑස් මිලේ සංශෝධනයක්

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. එම...

ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික කළමනාකරණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි තීන්දුවක් ලබා දෙන...

LankaPay සභාපති තනතුරට ලක්ෂ්මන් සිල්වා පත් කෙරේ

ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයකු සහ ජ්‍යෙෂ්ඨ බැංකුකරුවෙකු වන ආචාර්ය කෙනත් ද සිල්වා මහතා LankaPay හි සභාපති තනතුරින් ඉවත් වී...

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් මැද පිතිකරුවෙක් මියගොස් ඇද වැටෙයි (වීඩියෝ)

සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගයක් අතර තුර පිතිකරුවෙක් අවාසනාවන්ත ලෙස මිය යාමේ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම ක්‍රීඩකයා පිතිකරණයේ යෙදී...

ඕනෑම ආපදා තත්ත්වයකට ප්‍රතිචාර දක්වන්න හෙලිකොප්ටරයක් සූදානමින්

ඕනෑම ආපදා තත්ත්වයකට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ​​නෙළුව මහජන ක්‍රීඩාංගණයේ සූදානම් කර...

වතුකම්කරු වැටුප් වැඩි කළ ගැසට්ටුව බලරහිත කරන්න අභියාචනාධිකරණය බෑ කියයි

වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වමින්...

සතියේ ජනප්‍රියම පුවත්