උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2085

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙලින් කඩවත පිවිසුම ජලයෙන් යටවෙයි (ඡායාරූප)

අධික වර්ෂාව හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙලින් කඩවත පිවිසුම ජලයෙන් යටවීම හේතුවෙන් එම පිවිසුම තාවකාලිකව වසා දමා තිබෙනවා. මේ අතර...

මුහුදු නොයන ලෙසට දැනුම්දීමක්

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝ...

අගමැතිනියගේ හා ඇමතිවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමට ලිඛිත අවසරය අනිවාර්යයි

රාජ්‍ය ආයතනවලින් සංවිධානය කරනු ලබන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප හා පණිවුඩ යොදා ගැනීමට පෙර ලිඛිත අවසරයක්...

කැළණි ගඟ, කුඩා ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගලයි – ප්‍රදේශ කිහිපයක පහත් බිම් ජලයෙන් යටවෙයි

පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙනවා. ඒ, අනුව ඉන් තත්ත්පරයට...

මාමණ්ඩියගේ පහරදීමෙන් බෑනා ජීවිතක්ෂයට

මාමණ්ඩිය සිදුකළ පහරදීමකින් බෑනා ජීවිතක්ෂයට පත් වූ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. බලංගොඩ, දහමාන ප්‍රදේශයේ දී ඊයේ (11) රාත්‍රියේ මෙම...

වැස්සට වැසුණු වැලිපැන්න පිවිසුම යළි ඇරේ

කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලු අධික වර්ෂාවේ අඩුවීමත් සමඟ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසා දමා තිබූ වැලිපැන්න පිවිසුම යළි විවෘත කර තිබෙනවා. අද...

අඟුලානේ මංගල උත්සවයක් මරණයකින් කෙළවර වෙයි

විවාහ මංගල උත්සවයක දී දෙදෙනෙක් අතර ඇති වූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අඟුලාන, සයුරුපුර...

මව සහ පුතා දුම්රියට බිලි

චීනවරාය පොලිස් වසමේ ධීවරගම ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් මවක් සහ ඇයගේ පුතා මියගොස් තිබෙනවා. මොවුන් දෙදෙනා ඊයේ (11) පස්වරුවේ කොළඹ...

ජාතික නිදහස් උත්සවය ලබන වසරේ සිට රටේ ජනතාව වෙනුවෙන්

මෙතෙක් කල් ප්‍රභූන් වෙනුවෙන් පැවති ජාතික නිදහස් උත්සවය ලබන වසරේ සිට රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරන බව...

මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඉන්දියාවේ අනතුරක් (ඡායාරූප)

ඊයේ (11) රාත්‍රියේ තමිල්නාඩුවේ දී මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් ජීවිත හානි කිසිවක් සිදු වී...

සතියේ ජනප්‍රියම පුවත්