උණුසුම් පුවත් | Hot News - පිටු අංක 205

අලුතින් පාසලට ආ සිසුවාට සිදු කළ පහරදීමකින් සිසුවා රෝහලේ

උසස් පෙළ හැදෑරීම සඳහා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයට අලුතින් ඇතුළත් වූ 17 හැවිරිදි සිසුවෙක්ට එම පාසලේ සිසුන් පිරිසක් විසින්...

යුද්ධය අවසන් කිරීමට අමෙරිකාව ගත් තීරණයට ඊශ්‍රායලයෙන් බලපෑම්

ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් එළඹීමට නියමිත ගිවිසුමට විරුද්ධ වන ලෙස, එක්සත් ජනපද මහජන මතයට බලපෑම් කිරීමට...

සලේ ඉදිරිපත් කළ පෙත්සමට කාදිනල් හිමි ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ අතරමැදි පෙත්සම් සලකාබැලීමට දිනදෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව හිටපු බුද්ධි අංශ ප්‍රධානීසුරේෂ් සලේ විසින් ඉදිරිපත් කළ පෙත්සමට...

ඉන්දියාව සිය පළමු හයිඩ්‍රජන් දුම්රිය ධාවනයට එක්කරයි

ඉන්දියාව සිය පළමු හයිඩ්‍රජන් බලයෙන් ක්‍රියාත්මක වන දුම්රිය අද (17) ධාවනයට එක්කරනු ලැබුවා. ඒ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන්. නමෝ ග්‍රීන්...

රඛිත, චරිත් සහ අරුණ තවදුරටත් රිමාන්ඩ්

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ අරුණ වරුණහෙන්ඩිගේ යන අය ජූලි 28 දක්වා...

මුහුදු ප්‍රදේශ කිහිපයක් ගැන අවවාදාත්මක නිවේදනයක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්...

ජැෆ්නා කින්ග්ස් හිමිකරු අත්අඩංගුවට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දිනයේ ආරම්භ වීමට...

Update – හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ නිවස පරීක්ෂාවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැමිණෙයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි හානි කරගත් නිවස පරීක්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැමිණ තිබෙනවා. මාලඹේ, තලාහේන ප්‍රදේශයේ පිහිටි...

මීළඟ මිල සංශෝධනයේ දී ඉන්ධන මිලේ විශාල වෙනසක් අපේක්ෂා කරන්න බෑ – තෙල් සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ

මෙම මස අගදී සිදුකරන ඉන්ධන මිල සංශෝධනයේ දී ඉන්ධන මිලේ විශාල වෙනසක් අපේක්ෂා කර නොහැකි බව ඛනිජ තෙල් නීතිගත...

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 ඉක්මවා යයි – මරණ ගණනත් 50ක් දක්වා ඉහළට

වසරේ ගතවූ කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, අනුව ඊයේ (16) දිනය වනවාට...

සතියේ ජනප්‍රියම පුවත්