උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1881

බහින් බස්වීමක් දුරදිග ගිහින් හෝටල් සේවකයින් දෙදෙනෙක් මරාගෙන

හෝටල් සේවකයෙක් තවත් සේවකයෙකුට එල්ල කළ පිහි පහරකින් එම සේවකයා මියගොස් තිබෙනවා. ජාඇල පරණ මීගමුව පාරේ පිහිටි හෝටලයක් තුළ අද...

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අද (10) දිනට යෙදී තිබෙනවා. ඊට සමගාමීව විවිධ වැඩසටහන් ලොව පුරා මෙන් ම ශ්‍රී ලංකාව තුළ...

රිලවු ගැන කතා කළ පරිසරවේදිනියට මරණ තර්ජන – CIDයෙන් පැමිණිල්ල ප්‍රතික්ෂේප කරයි

රිලවුන් ගැන කතා කළ පරිසරවේදී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියට මරණ තර්ජන එල්ල වී තිබෙනවා. ඇය මේ පිළිබඳ ව කොළඹ අපරාධ...

විදුලි සේවකයින්ට බෝනස් නැහැ – ලාභයෙන් විශාල මුදලක් ණය විදියට දීලා

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට බෝනස් ලබාදීමක් කිසිසේත්ම සිදු නොකරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අද (10) පෙරවරුවේ පැවති...

ගසාගෙන නොයන ලෙස ලණුවකින් ගැට ගැසූ පුද්ගල මළසිරුරක් මහවැලියෙන් හමුවෙයි

මහවැලි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළසිරුරක් හමු ව තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; අද (10) දින මෙම මළසිරුර නාවලපිටිය...

කතානායකගේ ආචාර්ය පට්ටම පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ගැලවෙයි

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායකවරයා වශයෙන් කටයුතු කරන මන්ත්‍රී අසෝක සපුමල් රන්වල මහතාගේ අධ්‍යාපනික සුදුසුකම් සහ ඔහුට ඇතැයි කියන ' ආචාර්ය...

රජයේ බංගලා සහ ජනාධිපති මන්දිර ගැන තීරණයක්

රජයේ බංගලා නිවාස, විසුම්පාය සහ විවිධ ප්‍රදේශයන්හි පවතින ජනාධිපති මන්දිර උපයෝජනය කිරීමට හැකි වන පරිදි යෝග්‍ය ක්‍රමවේදයක් යෝජනා කිරීම...

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ සාකච්ඡාවක් අද

2025 වසර අයවැය ලේඛනය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමෙන් වන පූර්ව සාකච්ඡා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ...

ආසියානු සංවර්ධන බැංකුව සමග බලශක්ති ව්‍යාපෘති සඳහා සාකච්ඡා කිරීමට අවසර

ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයන විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ විදුලි සම්ප්‍රේෂණ ජාලය ශක්තිමත් කිරීම සහ...

ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ස්ථාපිත කිරීමට කැබිනට්ටුවේ අවසරය

ජාතික ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ඇති කිරීම සහ ආහාර ආරක්ෂිතව ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන අතර, සෑම පුරවැසියෙකුගේ ම...

සතියේ ජනප්‍රියම පුවත්