පස්සර දී බස් රථයක් පෙරළී අනතුරක්

පස්සර 10 කණුව ප්‍රදේශයේ දී බස් රථයක් බෑවුමකට පෙරළීගොස් අද (11) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

කොළඹ සිට පස්සර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුර ලක්ව ඇති බවයි පස්සර පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බස් රථයේ සිටි කිහිප දෙනෙක් තුවාල ලබා ඇති අතර, ඉන් සිව්දෙනෙක් පස්සර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි ස්සර පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අනෙක් තුවාලකරුවන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බවයි වාර්තා වන්නේ.

මාර්ගයේ පැවති අධික මීදුම් තත්ත්වය හෝ රියදුරුට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය සැකපළ කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15