උණුසුම් පුවත් | Hot News - පිටු අංක 185

මෙරට පෞරාණික වස්තු නැවත ලබාගැනීම ගැන නෙදර්ලන්ත තානාපති සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝර් (Wiebe de Boer) සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම...

එල්-නිනෝ ගැන ගොවීන් අනවශ්‍ය ලෙස බියට පත්විය යුතු නැහැ – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ දේශගුණික තත්ත්වය සම්බන්ධයෙන් ගොවි ජනතාව අනවශ්‍ය ලෙස බියට පත් නොවී විද්‍යාත්මක දත්ත සහ අදාළ ආයතනවල...

කෝට්ටේ රාජමහා විහාරස්ථ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය රජයේ පූර්ණ සම්බන්ධීකරණයෙන්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රාජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා මහා පෙරහැර මංගල්‍යය - 2026 පැවැත්වීම පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය...

හිටපු ජනපති ගෝඨාභය අභියාචනාධිකරණයට පැමිණෙයි (වීඩියෝ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය වෙත පැමිණ තිබෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට...

සහෝදරයා සමඟ දිය නෑමට පාසල් සිසුවෙක් මහවැලි ගඟේ සැඟව යයි

ගම්පොළ, උඩෝවිට ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය 15 හැවිරිදි සිසුවෙක් දිය ගිලීමෙන් අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස...

දේශබන්දු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

2022 වසරේ අරගලය පැවති සමයේ සමාජ ක්‍රියාකාරිකයකු වන අනුරුද්ධ බණ්ඩාර නැමැති තරුණයෙකු අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් එවක බස්නාහිර...

ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසක තිබී ගිනි අවියක් හමුවෙයි – කාන්තාවක් අත්අඩංගුවට

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට යටතේ බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ නිවසක සිදුකළ පරීක්ෂාවක දී එහි තිබීගිනි අවියක් සොයාගෙන තිබෙනවා. බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය...

බෙලිඅත්තේ වෙඩි තැබීමක්

බෙලිඅත්ත හක්මන පාරේ වලවල ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වලවල ප්‍රදේශයේ පිහිටි පොලිස් නිලධාරියෙකුගේ නිවසක් ඉලක්ක කර මෙම වෙඩි තැබීම...

එල් නිනෝ උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර – පරිසර ඇමති

එල් නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර, එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට පෙර...

මන්ත්‍රී අර්චුනා ළඟ අසුන්ගෙන ඉන්න බෑ කියලා මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර්ගෙන් කතානායකට දැනුම්දීමක්

පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අසල පුටුවේ අසුන් ගැනීමට නොහැකි බවගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත...

සතියේ ජනප්‍රියම පුවත්