උණුසුම් පුවත් | Hot News - පිටු අංක 178

ඕමානයේ සිට රැගෙන ආ ‘සමිට්පුර චතූ’ කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙයි (වීඩියෝ)

ඕමානයේ දී අත්අඩංගුවට ගෙන අද (18) අලුයම දිවයිනට රැගෙන ආ කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් 'සමිට්පුර චතූ' විමර්ශන කටයුතු...

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අරඹමින් පළමු කුඹල් පෙරහැර අද

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (18) රාත්‍රීයේ වීදී සංචාරය කෙරෙනවා. අද (18) සිට...

හබරකඩ වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ හබරකඩ කසුන්ගේ මස්සිනා බව හෙළිවෙයි

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ, සීලාලංකාර මාවතේ ඊයේ (17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබුණා. මෙම වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක්...

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට පත් කර තිබෙනවා. එම අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ බුද්ධික...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව අද (18) පෙරවරු 9.30ට කතානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

කංජිපානිගේ සමීපතම ඥාතියා ඝාතනයට සැකකාරියක් සහ සැකකරුවන් 04ක් අල්ලයි

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකුවන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ සමීපතම ඥාතියෙක් පසුගිය 10 වනදා කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවත ප්‍රදේශයේදී වෙඩි...

සමිට්පුර චතු ඕමානයේ සිට දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන දිමුතු චතුරංග නොහොත් 'සමිට්පුර චතු' නැමැත්තා ඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (18) උදෑසන දිවයිනට රැගෙනවිත් තිබෙනවා. .

අද දිනයේත් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට වැසි වාර කිහිපයක්

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලැසුම් කර තිබෙනවා. එවැනි පසුබිමක එය මේ...

නාවික හමුදාපති සහ ඇමති නලින්ද අතර හමුවක්

ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් සිදුව...

සතියේ ජනප්‍රියම පුවත්