උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1692

ශබ්ද විකාශන යන්ත්‍රයක් මරු කැඳවූ හැටි

පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මියගොස් තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ මෙම අනතුර සිදු ව ඇත්තේ මීගස්වැව - මහතලාකොළවැව ප්‍රදේශයේදියි. මරණකරු 24 හැවිරිදි...

මෙවර නිදහස් දින සැමරුම් උළෙලෙන් මිලියන 27ක ඉතිරියක්

77 වන නිදහස් දින සමරුම් උළෙල ලබන 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී අභිමානවත්ව පවත්වීමට සියලු කටයුතු මේ වනවිට...

ඇෆ්ගන් ක්‍රීඩක ෂාපූර් සද්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනියි

ඇෆ්ගනිස්තාන වේග පන්දු ක්‍රීඩක ෂාපූර් සද්‍රාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කර තිබෙනවා. වමත් වේග පන්දු යවන්නෙකු වන ෂාපූර්...

සේවකයින්ට මදි නොකියන්න බෝනස් දුන් සමාගම (වීඩියෝ)

චීන සමාගමක් සිය සේවකයින් වෙනුවන් ප්‍රසාද දීමනා (බෝනස්) ලබාදුන් අපූරු ක්‍රමයක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හෙනන් මයින් ක්‍රේන්...

මහාචාර්ය අනිල් ජයන්තට අලුත් තනතුරක් (ඡායාරූප)

ශ්‍රී ලංකා - අමෙරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල්...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට නාමයෝජනා කැඳවයි

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත හි විධිවිධාන ප්‍රකාර ව එම කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇති...

කඹුරුපිටියේ ගුරුවරියක් ඝාතනය කරයි

මාතර, කඹුරුපිටිය ප්‍රදේශයේ දී අවිවාහක කාන්තාවක් අද (31) අලුයම් කාලයේ ඝාතනය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. පිහියකින් සහ යකඩ...

ගුද මාර්ගයෙන් ආදායම් සොයපු තරුණයින් සිව්දෙනෙකු අත්අඩංගුවට(වීඩියෝ)

ගුද මාර්ගයේ සඟවා ගෙන පැමිණි අයිස් මත්ද්‍රව්‍ය සමග තරුණයින් සිව්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොළඹ සිට...

ජනාධිපති ලේකම් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්...

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති මොන්ටි රණතුංග මහතා ඉල්ලා අස් වී තිබෙනවා. අද (31) පෙරවරුවේ ඒ මහතා ඉල්ලා අස්වී ඇති...

සතියේ ජනප්‍රියම පුවත්