උණුසුම් පුවත් | Hot News - පිටු අංක 167

එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට රජය සූදානම් – ඇමති ධම්මික කියයි

එල්නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා රජය අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික...

දැඩි තදබදය නිසා බංග්ලාදේශයේත් හිරගෙවල් තුළ ප්‍රශ්න මතුවෙන ලකුණු

බංග්ලාදේශයේ බන්ධනාගාර පද්ධතිය දැඩි තදබදයකට මුහුණ දෙමින් සිටින අතර, රට පුරා සිටින සිරකරුවන්ගේ ජීවන තත්ත්වය පිළිබඳව බරපතළ ගැටලු මතුව...

ශෂී වීරවංශ පෙර ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා ලබා සිර දඬුවම් නියම...

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර හෙට – මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වන කුඹල් පෙරහැර හෙට (21) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි. සිව්වන කුඹල් පෙරහර හෙට (21)...

හොර දොස්තරලා දෙදෙනෙක් අලුත්ගම දී අත්අඩංගුවට

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙක් අලුත්ගම, දර්ගා නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කලක් තිස්සේ එම ප්‍රදේශයේ ප්‍රතිකාර...

හොර රහසේ ගෙදරට ගිහින් විදුහල්පතිනිය අවසන් ගමන් යැවූ සිසුන් දෙදෙනා මාට්ටු

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ පාසලක සිසුන් දෙදෙනෙක් විසින් එම පාසලේ විදුහල්පතිනියව ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස...

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා අවශ්‍යය බව කතෝලික රදගුරු සමුළුව කියයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල පදක්කම සමඟ අත්වැල් බැඳගනී

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරගම, හිටපු ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ලලිත් එල්ලාවල...

ලබන වසරේ පෙබරවාරි, මාර්තු, අප්‍රේල්වල මිනිස් සිරුරට දරාගැනීමට අපහසු උෂ්ණත්වයක්

එල් නිනෝ සංසිද්ධිය ලබන වසරේ මුල් කාර්තුව දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පවසනවා. ඒ, අනුව...

රජ පවුලෙන් ඉවත් වී රටින් පිට වූ හැරී සහ මේගන් යළිත් බ්‍රිතාන්‍යයට

හැරී කුමරු සහ මේගන් කුමරිය නැවත බ්‍රිතාන්‍ය වෙත යාමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මොවුන් දෙපළ 2020...

සතියේ ජනප්‍රියම පුවත්